ඒ දවස් මොන තරම් සුන්දරද.....
දුරකතනෙ තියන්නත් හිත නැතුව ලත වෙච්ච
හුස්ම හඬ සවන් මත තවරගෙන සැනසිච්ච
දෙපැත්තෙ හිඳ එකම යහනක එකට ගුලි වෙච්ච
ඒ දවස් මොන තරම් සුන්දරද ගත වෙච්ච.....
මටත් තිබුනා එ වගේ ලස්සන අතිතයක් ෆොන් එක තුරුලු කරගන්නවා. ඔයා කියලා හිතන් හද පායලා තියෙනකොට දෙන්නම හද දිහා බලන් ඉන්නවා. මතකද ඔයාට දොයි මත හැදුනම ඔයා කියනව ඔයාගේ ලගට ඇවිත් ඔයාවත් තුරුළු කරන් දොයිය ගන්න කියල.. ඊට පස්සෙ අපි දෙන්නම 4n එක තියල හිතින් අපි දෙන්නා තුරුළු වෙලා එකටම දොයිය ගන්නවා. අයෙත් එ කාලෙට යන්න ඇත්තනම්.
මට මගේ ආදරේ මතක් උනා.
(මට අහිමි මගෙම මගෙම මගේ ආදරය)

Last edited: