ඒ දවස් වල නයි නළගන එක්ක චතුර
charitha2011 Well-known member Jan 25, 2011 16,488 1 32,192 113 - උඩරට - Mar 24, 2026 #2 පාලිත තෙවරප්පෙරුම හිටියා නම් වනජීවී එක පුකෙන් යන්නේ
U Udee KJ Well-known member Feb 10, 2023 4,953 4,384 113 Mar 24, 2026 #3 එ දවස්වල ඔය ගෑනිව පතුරු ගැහුවා. අනික ඒ ගෑනිට හොඳයි නං නයෙක් පොලඟෙක් බැරි නං ඇනකොණ්ඩෙක් හදාගත්තත් මොකක්වෙනවද?(වනජීවී නීතියට අනුව නං කොහොම්ද දන්නෑ.) හොරකං වංචා සීන් තියෙනවද දන්නෑ.
එ දවස්වල ඔය ගෑනිව පතුරු ගැහුවා. අනික ඒ ගෑනිට හොඳයි නං නයෙක් පොලඟෙක් බැරි නං ඇනකොණ්ඩෙක් හදාගත්තත් මොකක්වෙනවද?(වනජීවී නීතියට අනුව නං කොහොම්ද දන්නෑ.) හොරකං වංචා සීන් තියෙනවද දන්නෑ.