ඒ දෙන්නා විවාහ වෙලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ දෙන්නා විවාහ වෙලා





    Abby and Brittany නම් සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් ලෝකයේ අතිශය ජනප්‍රියත්වයට පත්විය.
    විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ Abby and Brittany විවාහ දිවියට එළඹ ඇති බවය.
    ඔවුන්ගේ සහකරුවා වන්නේ Josh Bowling නමැති පශු වෛද්‍යවරයෙකි.
    එම වාර්තා පෙන්වා දෙන්නේ 2021 වර්ෂයේදී අප්‍රසිද්ධ ලෙස ඔවුන් විවාහ දිවියට එළඹ ඇති බවය.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    ආගමික පුජකයන් විසින් මානසිකව නොමාරා මරනවා... :yes: :yes:

    පොඩ්ඩක් කියන්නන් ඕන නම් ස්ටයිල් එක.. " පින්වතුනි මම ගියා නොවැ ඇමරිකාවේ අහවල් ගමේ බණකට, ටිකක් වෙලා යනකොට මෙන්න එනවා ඔලු දෙකේ ලමෙක්.. එක ඔලුවක් එහෙට හැරෙනවා, අනික් ඔලුව මෙහෙට හැරෙනවා... මේක තමයි පින්වතුනි සංසාරේ කියන්නේ... ඔය පින්වත්තු තරහා ගියාම කියනවා නොවැ, මම තොවත් මරාගෙන මැරෙනවා යකෝ කියලා, ආන්න එහෙම කියපු අයට තමයි පින්වතුනි ඊගාව බවේ මෙහෙම අත් වෙන්නේ... ""

    මට ඔව්ව කියන්න හිතෙන්නේ නෑ බන්... :(:dull:

    රාජගිරියේ bjf එකේ පොඩි නම, වරෙන් මෙහාට බන කියන්න .. @LINDA_ADERSON_22