ඒ පචෙත් මාට්ටු @u_make_me_sick

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @u_make_me_sick_ ඇයි බන් එහෙම 🤭


    128905100_10223668206003916_2468915257543273660_n.jpg





    පාර්ලිමේන්තු වරප්‍රසාද යනු පච වැපිරීම සඳහා දෙනු ලබන ලයිසන් එකක්ද..?
    සතොස සභාපති හා ප්‍රමිතිකරණ ආයතනයෙ කොමසාරිස් ජනරාල් අනුරගේ රෙදි ගලවයි..
    අනුර කුමාර දිසානායක, විජිත හේරත්, හරීන් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක වැනි තුට්ටු දෙකේ දේශපාලඥයින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩතුරාවෙන් සිය නිරුවත වසාගෙන ඇත. ඔවුන්ගේ අභිප්‍රාය නම් බොරු, මඩ, පච සමාජගත කිරීම පමණකි. ඔවුන්ගෙ එම අරමුණු මේ වන විට අසාර්ථක වී ඇත.
    2005/2015 කාලසීමාව ඇතුලත ඔවුන් සමාජගත කරේ රාජපක්ෂ රෙජිමය සහ රාජපක්ෂ හොරා යන්නයි. නවතම පහර දීම ගෝඨාභය ෆේල් , පරිසර සංහාරය හා ගෝඨාභය ජනාධිපතිතුමා කල පත්කිරීම් අසාර්ථකයි යන්නයි. මෙය සාමාන්‍යය ජනතාවගේ මනසට හීන් නූලෙන් ගැසීමකි.
    ගිය සතියේ ඔවුන්ගේ තේරීම සතොස හා එහි සභාපතිවරයා යි. එය සැලසුම්සහගත ඉලක්කගත ප්‍රකාශයකි. අනුර කුමාර දිසානායක රන්ජන් රාමනායක මෙන් කටට එන දේ දොඩවන්නෙ නැතුව කොල කෑලි වල ලියාගෙන මනා ලෙස බොරුව සමාජගත කරයි. එය හරිම ආකර්ෂණීයයි. කොලයක් බලාගෙන සංඛ්‍යා ලේඛන සමගම බොරු කීම පට්ට ප්‍රොෆෙෂනල්ය. ..
    " සතොස සභාපති වරයා සීනි මෙට්‍රික් ටොන් 5000 ක් බදු අඩුකිරීමට පෙර හිතාමතාම තම හිතවතකුගෙන් මිලට ගෙන ඇත. එමෙන්ම විෂ සහිත සැමන් තොගයක් සතොසට මිලදී ගත් බවටයි "
    රජයේ පිලිතුරු දීමේ ක්‍රියාවලිය මදක් වේගවත් වී ඇත. සතොස සභාපති නුෂාඩ් පෙරේරා පැහැදිලිව ප්‍රකාශ කරේ
    "රජය කිසිදිනක එක් පුද්ගලයෙකුගෙන් මෙට්‍රික් ටොන් 5000 ක් මිලදී නොගන්නා බවත් උපරිම මිලදී ගන්නේ මෙට්‍රික් ටොන් 750 ක්. අනුර කුමාර ගේ ප්‍රකාශය අසත්‍යක් " බවත්ය.
    එසේම ප්‍රමිතිකරණ ආයතනයේ කොමසාරිස් ජනරාල් ආචාරිනී සුද්දිකා ජයරත්න මහත්මිය ප්‍රකාශ කරේ..
    " නිසි ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 44 ක් ප්‍රතිඅපනයනය සඳහා යවා ඇති බවත් අනුර කුමාර දිසානායක ගෙ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවය."
    අනුර කුමාර දිසානායකලා 41 ක් දක්වා තිබූ තමන්ගෙ මන්ත්‍රීධූර සංඛ්‍යාව මන්ත්‍රිධූර 3 ට බැසීමෙ ඒ කාලකන්නි දේශපාලන ක්‍රමය තාමත් නවත්වා නැත. අනුර කුමාර ප්‍රමුඛ ජවිපෙ ට තුනත් නැතිවෙන දවස වැඩි ඈතක නොවේ.

    නිලන්ත සත්සර ගමගේ
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සාදාරන විවේචනය රටකට ඇවැසිය ආන්ඩුවක් හිතුමනාපයට වැඩ කිරීම මහජනයාගේ හිතසුව පිනිස උපකාරී නොවනු ඇත. එබැවින් සාදාරන විවේචන අත්‍යවශ්‍ය

    නමුත්

    වෙනත් අයුරක විවේචන නොඑසේ නම් තමන්ට බලයට ඒමට එහෙම නැත්නම් බලය ගත් අය රට වෙනුවෙන් කෙරෙන වැඩකට අකුල් හෙලීමට කෙරෙන්නා වූ විවේචන මහජනයාට හානි සිදුකරයි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ජෙපි ප්‍රෙන්ස්ලගෙ මහන්සිය ඔක්කොම වතුරෙ යනව සජිත් සෑර් ඕගනයිස් කරන ඉවෙන්ට්ස් වලිනුයි, අනුර බ්‍රෝ කියන පච වලිනුයි :(
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනතා විමුක්කි පෙරමුණේ නායකයෙක් යම් දෙයක් කීවට ඉස්සර ජනතාව දෙවරක් නොසිතා ඒක පිළිගත්තා.... ඒත් දැන් නායකයෝ තමන්ගේ දේශපාලනය වෙනුවෙන් ඇත්ත වගේ කරල බොරු කියනවා..... ඒක ජනතාව පිළිකුල් කරනවා.... මෙහෙම කරද්දි ඇත්තටම ඇත්තක් කීවත් ජනතාව පිළිගන්න මැළි වෙනවා.....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @u_make_me_sick_ ජෙපි වහල්ලු දෙන්නෙක් ඉන්නවා...උඹ එනකන් තමයි ඉන්නේ ...වැඩියෙන්ම කලබල වෙලා ඉන්නේ උඹේ fake එකක්ද ?

    @NATHA SRI JAYASEKARA මොකද බන් උඹ කලබල වෙලා ? ලඟදි බඳින්න ඉන්නවා කියන්නේ ඇත්තද ?

    උබටත් වඩා නයි ඉන්නවද. 🤣🤣🤣. අදත් උදේන්ම ඇරලා පත නයෙක. 🤣🤣🤣. ගග දේබෑ කරගෙන මුහුද දේබෑ කරගෙන අවා අවා නයිය පටොනා අවා 🤣🤣

    ඔව් ඔව් ලපය නයි ඇරල ජී වෙලා ඉන්නේ 🤭 ...ජී උනේ නැති නම් නාථය ඔච්චර හිනා වෙන්නේ නෑ... ඔය නාථ ලක්ෂණ.... ;-)

    ඉතින් අයි මේ පොන්ස් කෙනෙක් කොල්ලෝ මැද්දේ....ඉන්න බෑ නලියනවා නේ


    ජනතා විමුක්කි පෙරමුණේ නායකයෙක් යම් දෙයක් කීවට ඉස්සර ජනතාව දෙවරක් නොසිතා ඒක පිළිගත්තා.... ඒත් දැන් නායකයෝ තමන්ගේ දේශපාලනය වෙනුවෙන් ඇත්ත වගේ කරල බොරු කියනවා..... ඒක ජනතාව පිළිකුල් කරනවා.... මෙහෙම කරද්දි ඇත්තටම ඇත්තක් කීවත් ජනතාව පිළිගන්න මැළි වෙනවා.....
    ජෙපි ප්‍රෙන්ස්ලගෙ මහන්සිය ඔක්කොම වතුරෙ යනව සජිත් සෑර් ඕගනයිස් කරන ඉවෙන්ට්ස් වලිනුයි, අනුර බ්‍රෝ කියන පච වලිනුයි :(
    සාදාරන විවේචනය රටකට ඇවැසිය ආන්ඩුවක් හිතුමනාපයට වැඩ කිරීම මහජනයාගේ හිතසුව පිනිස උපකාරී නොවනු ඇත. එබැවින් සාදාරන විවේචන අත්‍යවශ්‍ය

    නමුත්

    වෙනත් අයුරක විවේචන නොඑසේ නම් තමන්ට බලයට ඒමට එහෙම නැත්නම් බලය ගත් අය රට වෙනුවෙන් කෙරෙන වැඩකට අකුල් හෙලීමට කෙරෙන්නා වූ විවේචන මහජනයාට හානි සිදුකරයි

    අතේ පත්තු වෙන ඒවානේ කියන්නේ
     
    • Like
    Reactions: Miami-Vice

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජෙප්පෝ ඈත්ත කතා කරනවා කියන විශ්වාසය මිනිස්සුන්ගෙන් අයින් කලේ ඔය අනුර තමා. පරම සත්‍ය කියලා ටොන් පච අත ඈරලා දෑලි ගාගත්තා. දෑන් ඕකා කියන ඈත්තක් වත් පිලි ගන්නේ කොහොමද? ඕකා ආර්ථිකේ ගෑන පහුගිය ටිකේම එක එක කතා කිව්වා.. ඒවා වලින් සමහරක් ඒවා ඈත්ත කියලා හිතුනත් ශුවර් නෑ
     

    Similar threads