@u_make_me_sick_ ඇයි බන් එහෙම 
පාර්ලිමේන්තු වරප්‍රසාද යනු පච වැපිරීම සඳහා දෙනු ලබන ලයිසන් එකක්ද..?
සතොස සභාපති හා ප්‍රමිතිකරණ ආයතනයෙ කොමසාරිස් ජනරාල් අනුරගේ රෙදි ගලවයි..
අනුර කුමාර දිසානායක, විජිත හේරත්, හරීන් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක වැනි තුට්ටු දෙකේ දේශපාලඥයින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩතුරාවෙන් සිය නිරුවත වසාගෙන ඇත. ඔවුන්ගේ අභිප්‍රාය නම් බොරු, මඩ, පච සමාජගත කිරීම පමණකි. ඔවුන්ගෙ එම අරමුණු මේ වන විට අසාර්ථක වී ඇත.
2005/2015 කාලසීමාව ඇතුලත ඔවුන් සමාජගත කරේ රාජපක්ෂ රෙජිමය සහ රාජපක්ෂ හොරා යන්නයි. නවතම පහර දීම ගෝඨාභය ෆේල් , පරිසර සංහාරය හා ගෝඨාභය ජනාධිපතිතුමා කල පත්කිරීම් අසාර්ථකයි යන්නයි. මෙය සාමාන්‍යය ජනතාවගේ මනසට හීන් නූලෙන් ගැසීමකි.
ගිය සතියේ ඔවුන්ගේ තේරීම සතොස හා එහි සභාපතිවරයා යි. එය සැලසුම්සහගත ඉලක්කගත ප්‍රකාශයකි. අනුර කුමාර දිසානායක රන්ජන් රාමනායක මෙන් කටට එන දේ දොඩවන්නෙ නැතුව කොල කෑලි වල ලියාගෙන මනා ලෙස බොරුව සමාජගත කරයි. එය හරිම ආකර්ෂණීයයි. කොලයක් බලාගෙන සංඛ්‍යා ලේඛන සමගම බොරු කීම පට්ට ප්රොෆෙෂනල්ය. ..
" සතොස සභාපති වරයා සීනි මෙට්‍රික් ටොන් 5000 ක් බදු අඩුකිරීමට පෙර හිතාමතාම තම හිතවතකුගෙන් මිලට ගෙන ඇත. එමෙන්ම විෂ සහිත සැමන් තොගයක් සතොසට මිලදී ගත් බවටයි "
රජයේ පිලිතුරු දීමේ ක්‍රියාවලිය මදක් වේගවත් වී ඇත. සතොස සභාපති නුෂාඩ් පෙරේරා පැහැදිලිව ප්‍රකාශ කරේ
"රජය කිසිදිනක එක් පුද්ගලයෙකුගෙන් මෙට්‍රික් ටොන් 5000 ක් මිලදී නොගන්නා බවත් උපරිම මිලදී ගන්නේ මෙට්‍රික් ටොන් 750 ක්. අනුර කුමාර ගේ ප්‍රකාශය අසත්‍යක් " බවත්ය.
එසේම ප්‍රමිතිකරණ ආයතනයේ කොමසාරිස් ජනරාල් ආචාරිනී සුද්දිකා ජයරත්න මහත්මිය ප්‍රකාශ කරේ..
" නිසි ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 44 ක් ප්‍රතිඅපනයනය සඳහා යවා ඇති බවත් අනුර කුමාර දිසානායක ගෙ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවය."
අනුර කුමාර දිසානායකලා 41 ක් දක්වා තිබූ තමන්ගෙ මන්ත්‍රීධූර සංඛ්‍යාව මන්ත්‍රිධූර 3 ට බැසීමෙ ඒ කාලකන්නි දේශපාලන ක්‍රමය තාමත් නවත්වා නැත. අනුර කුමාර ප්රමුඛ ජවිපෙ ට තුනත් නැතිවෙන දවස වැඩි ඈතක නොවේ.
නිලන්ත සත්සර ගමගේ

ඕකගේ පුතා ඇවිල්ල රජ උනත් ඔය ටික තමයි 