ඒ පාර ඇමරිකාවෙ mass shooting එකක්
ෆෝර්ට් මයර්ස් - ෆ්ලොරිඩාව
ලාබාල තරුණ තරුණියන් උදෙසා සමාජශාලාවක "teen night" සාදයක් පැවැත්වන අතරතුරු වෙඩිතැබීමකින් 2දෙදෙකු මරුට. තවත් ගණනාවකට බරපතල තුවාල.
තුවක්කු කරුවා සමාජශාලාව ඉදිරිපිට රථගාලේ සිට වෙඩිතබා ඇති අතර තුවාල කරුවන් අතර වයස 12 තරම් ළාබාල ළමුන්ද සිටින බව වාර්තාවේ.