ඒ පාර ටෝයියෝ ගේ රචනා බලන්ට එන්ට

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔවු කඩා පෑනලා ලොරියක බඩු පුරවන් ගිහින් වෑඩක් නෑ
    නිපුන කාරයාගේ අදිකාරය කැඩුවා නම් අනික් එවුන් බල්ලෝ වගේ ඉන්නේ
    ඔය ඒ හයිය තමා ගන්නේ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113

    එහෙම තමයි සැබෑම ජනතා නායකයෝ. අංක එකට සමස්ත ජනතාව ගැන හිතලා තීන්දු ගන්නේ. එහෙම නැතුව මෝඩ සජියගේ කලුකඩ හෙංචය්යන්ටවත් ,බිස්නස් මාෆියා කාරයන්ටවත් අහිංසක ජනතාව බිල්ලට ගන්න දෙන්නෑ. ගෝඨාබය මහත්මයා එක්ක සෙල්ලං බෑ. එතුමා ගැන ආඩම්බරයි:love:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    උඹ විහිලුවට නේද කිව්වේ? අංක එකට සමස්ත ජනතාව ගැන හිතලා තීන්දු ගන්නේ. 😂 😂 😂 😂 😂 😂 😂
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    උඹ විහිලුවට නේද කිව්වේ? අංක එකට සමස්ත ජනතාව ගැන හිතලා තීන්දු ගන්නේ. 😂 😂 😂 😂 😂 😂 😂
    ඇත්තටම කිව්වේ ...ඒදන්ඩේ මෝඩ චූන්ටවත්😂 පොන්න පොනිලටවත් ඕවා කරනවා තියා හිතාගන්නවත් පුලුවන්ද බං. 👌
     
    • Like
    Reactions: TNHM

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇත්තටම කිව්වේ ...ඒදන්ඩේ මෝඩ චූන්ටවත්😂 පොන්න පොනිලටවත් ඕවා කරනවා තියා හිතාගන්නවත් පුලුවන්ද බං. 👌
    😂 😂 😂 😂 ඈයි පොනිලත් කලේ යාලුවාට මහ බෑන්කුව දුන්නේ. ඊට පස්සේ උගෙ බෑනාගේ සමාගමේ සල්ලි හිර කලේ.. මේකත් ඒවාගේ තමා. හොරුන්ට සල්ලි ගෙවලා බඩු ගන්නේ. මුන් ඔක්කොම එකයි බන්.. එකෙක්වත් මිනිස්සු ගෑන හිතන්නේ නෑ. හිතනවා නම් සීනි බද්ද බිමට ගෙනත් යාලුවන්ට හිතු හෑටියට හම්බ කරන්න දෙයිද මාස ගානක්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක තමා බය
    දිගටම කලොත් හොද නැත්නම් වැඩක් නැ එක පාරක් කරලා
    වෙනසක් කරන්න බැ
    ඉස්සර නම් ලංකාවට ප්‍රමාණවත් හාල් නිශ්පාදනයක් රට ඇතුලෙ සිද්ධවුනේ නෑ. ඒ නිසා මදි අඩුව ඉන්දියාවෙන් පකිස්ථානෙන් ගෙන්නුව. දැන් ගෝටාබය ජනාදිපති නිසා කෙත්වතු සරුසාරයි, ගස්වල පල බරයි නිසා ප්‍රශ්නයක් නැතුව ඇති.
     
    • Like
    Reactions: TNHM

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    එහෙම තමයි සැබෑම ජනතා නායකයෝ. අංක එකට සමස්ත ජනතාව ගැන හිතලා තීන්දු ගන්නේ. එහෙම නැතුව මෝඩ සජියගේ කලුකඩ හෙංචය්යන්ටවත් ,බිස්නස් මාෆියා කාරයන්ටවත් අහිංසක ජනතාව බිල්ලට ගන්න දෙන්නෑ. ගෝඨාබය මහත්මයා එක්ක සෙල්ලං බෑ. එතුමා ගැන ආඩම්බරයි:love:
    ඔය ගැන හිතලා තාම මන් හල් නිකන් දුන්නත් 160ක් දීල ගන්නේ බන්
     
    • Like
    Reactions: TNHM

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ටොන් කීයක් අල්ලලාද?
    හොදම ප්‍රශ්ණේ ... අවධානයෙන් ඉන්න ඕනේ. කොහොම වුනත් කමක් නෑ පකිස්තානෙන් එනවා නේ කාබනික හාල් ටික. ඒ හින්දා ඊට කලින් විකුණන ගන්න එක මුන්ට ලාභ ඈති
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම තමයි සැබෑම ජනතා නායකයෝ. අංක එකට සමස්ත ජනතාව ගැන හිතලා තීන්දු ගන්නේ. එහෙම නැතුව මෝඩ සජියගේ කලුකඩ හෙංචය්යන්ටවත් ,බිස්නස් මාෆියා කාරයන්ටවත් අහිංසක ජනතාව බිල්ලට ගන්න දෙන්නෑ. ගෝඨාබය මහත්මයා එක්ක සෙල්ලං බෑ. එතුමා ගැන ආඩම්බරයි:love:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    ශෑර් අරිනවා ඇරිල්ලක් ආයේ මොකුත් නෑ ලී ක්වාන් යූ ලා මහතීර් ලා කැලේ. අපරාදේ මට ශෑර්ට චන්දේ දෙන්න බැරි උනානේ.
     
    • Like
    Reactions: TNHM