ඒ පැත්තේ වෙඩි තියනවලු ගායිස්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    I wish Sri Lankans have access to black market anti aircraft missiles like stingers.
    එච්චර ගෙවන්නේ මොකටද බන්..suicide drones ටිකක් තිබ්බා නම් ඔය ඕන ආරක්ෂක වළල්ලක් මග ඇරලා යන්න තිබ්බා..එයාර් ෆෝස් එකේ ෂෝ එකට ඩ්‍රෝන් ගන් තිබ්බ වැඩක් නෑ ඩ්‍රෝන් තුන හතරක් යැව්වොත් බඩු තමයි.රෑ යැව්වොත් ලොවෙත් හොයන්න බෑ.

    ISIS උන් නම් චීන DJI Phantom ඩ්‍රෝන් මොඩිෆයි කරලා ගේම ගැහුවේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    oluwen wada karapalla yako.............

    weapons thiyenne pako gal gahanna epaaaaaaaaaaaaaaaa
    ------ Post added on May 10, 2022 at 2:43 AM
    අවුස්ස ගන්න තමයි උන්ටත් ඕන වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    shavendrayata jathiyatama wagakiyanna wenawaaaaaaaaaaaa.......................
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    අවුස්ස ගන්න තමයි උන්ටත් ඕන වෙලා තියෙන්නේ.
    ගහයිද දන්නෑ බන්. කොල්ලො ටික දෙනයි ඉන්නෙත්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගහයිද දන්නෑ බන්. කොල්ලො ටික දෙනයි ඉන්නෙත්
    ඉන්නේ ටිකයි නම් තුවක්කු පාවිච්චි කරන එකක් නෑ.
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ඉන්නේ ටිකයි නම් තුවක්කු පාවිච්චි කරන එකක් නෑ.
    ආයුදයක් අතේ තියන මෝඩයෙක්ව කොහොම ශුවර් කරන්නද? මෙතන එහෙම උන් ගොඩක් ඉන්නව
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආයුදයක් අතේ තියන මෝඩයෙක්ව කොහොම ශුවර් කරන්නද? මෙතන එහෙම උන් ගොඩක් ඉන්නව
    පාලනය කරගන්න බැරිම වුනොත් කදුළු ගෑස් ගහයි.ඒත් අහන්නේ නැත්නම් පත්තු වෙයි.
     
    • Like
    Reactions: ERROR40

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සවේ කැරියට ලේෆ්ට් වෙන්න ඕන වෙලා උඹේ කුලී හේවායෝ අකුලා ගනින් නැතිනං තෝත් එක්කම යන්න ලෑස්ති වෙයන් ගොන් ලබ්බා
     
    • Dislike
    Reactions: Die-hard