එච්චර ගෙවන්නේ මොකටද බන්..suicide drones ටිකක් තිබ්බා නම් ඔය ඕන ආරක්ෂක වළල්ලක් මග ඇරලා යන්න තිබ්බා..එයාර් ෆෝස් එකේ ෂෝ එකට ඩ්‍රෝන් ගන් තිබ්බ වැඩක් නෑ ඩ්‍රෝන් තුන හතරක් යැව්වොත් බඩු තමයි.රෑ යැව්වොත් ලොවෙත් හොයන්න බෑ.I wish Sri Lankans have access to black market anti aircraft missiles like stingers.
අවුස්ස ගන්න තමයි උන්ටත් ඕන වෙලා තියෙන්නේ.oluwen wada karapalla yako.............
weapons thiyenne pako gal gahanna epaaaaaaaaaaaaaaaa
------ Post added on May 10, 2022 at 2:43 AM
ගහයිද දන්නෑ බන්. කොල්ලො ටික දෙනයි ඉන්නෙත්අවුස්ස ගන්න තමයි උන්ටත් ඕන වෙලා තියෙන්නේ.
ඉන්නේ ටිකයි නම් තුවක්කු පාවිච්චි කරන එකක් නෑ.ගහයිද දන්නෑ බන්. කොල්ලො ටික දෙනයි ඉන්නෙත්
ආයුදයක් අතේ තියන මෝඩයෙක්ව කොහොම ශුවර් කරන්නද? මෙතන එහෙම උන් ගොඩක් ඉන්නවඉන්නේ ටිකයි නම් තුවක්කු පාවිච්චි කරන එකක් නෑ.
පාලනය කරගන්න බැරිම වුනොත් කදුළු ගෑස් ගහයි.ඒත් අහන්නේ නැත්නම් පත්තු වෙයි.ආයුදයක් අතේ තියන මෝඩයෙක්ව කොහොම ශුවර් කරන්නද? මෙතන එහෙම උන් ගොඩක් ඉන්නව