පිස්සුද ඕයි, මේ හික් වෙලා ඉන්නවා මදිවට තව රෙද්දක් දාන්නද හදන්නෙ![]()
@CorD SaC X @Amathi Putha තොපිලා දෙන්නා එකෙක්ද
පිස්සුද ඕයි, මේ හික් වෙලා ඉන්නවා මදිවට තව රෙද්දක් දාන්නද හදන්නෙ![]()
@CorD SaC X @Amathi Putha තොපිලා දෙන්නා එකෙක්ද
ඒකනේ මේ @niranga1989 ට අමු කැවිලා![]()
Amathi putha = cord sac
Account 2ma ekama browser eken log unama oka thama wenne
මෝටර් බයික් එකක 140 km කියන්නේ ලොකු අවුලක් නෑනේ බන්. වැඩිම උනොත් 140km වලට යන්නේ පැය 3.5. අනිත් එක ඩිසල් ත්රිවිල් එකක හුච හුච ගගා ඔච්චර දුර යන්න පුලුවන්ද බන්. ඇත්ත කියපන් උබට ලයිෂන් නෑ නේද ??මට හෙට පොඩි වැඩ වගේකට දෙහිවලට යන්න ඕන කමක් තියෙනවා. මම ඉතින් කතා කලා tuk දෙක තුනකටම 10,000 -11,500ක් අතර තමා දැං කතා කරපු හැම එකාම කිව්වේ. යන්න එන්න දෙකටම දුර බැලුවහම කිලෝමීටර් 140 ක් වගේ තියෙන්නෙ. ඩීසල් ටුක් එකක් එච්චර ගානක් ඉල්ලන එක සාධාරනද බං? තමන්ට කියලා වාහනයක් නැති එකේ කරුමෙ බලපන්කෝ.

මෝටර් බයික් එකක 140 km කියන්නේ ලොකු අවුලක් නෑනේ බන්. වැඩිම උනොත් 140km වලට යන්නේ පැය 3.5. අනිත් එක ඩිසල් ත්රිවිල් එකක හුච හුච ගගා ඔච්චර දුර යන්න පුලුවන්ද බන්. ඇත්ත කියපන් උබට ලයිෂන් නෑ නේද ??
Pulun tikak aran palayan... Kan deke gahaganta...
Badu mila, thel mila, polim blah blah blah... adiyawa ahan yantath epai uba![]()
AC බස් නැද්ද උබලගේ පැත්තේ ?? AC බස් එකක සීට් දෙකකට ටිකට් අරන් එකෙ බඩු ටිකත් දාගෙන කොළඹ පලයන්. ඊට පස්සේ කොළඹ ඉදන් දෙහිවලට taxi එකක් ගනින්. එද්දිත් ඕකම කරපන්.
leyland bus wlath keeyak hari dunnama badu danna puluwan passe dickyeඅනේ නෑ මචං.හොඳම දේ තමයි tuk වැඩේ.
මට හෙට පොඩි වැඩ වගේකට දෙහිවලට යන්න ඕන කමක් තියෙනවා. මම ඉතින් කතා කලා tuk දෙක තුනකටම 10,000 -11,500ක් අතර තමා දැං කතා කරපු හැම එකාම කිව්වේ. යන්න එන්න දෙකටම දුර බැලුවහම කිලෝමීටර් 140 ක් වගේ තියෙන්නෙ. ඩීසල් ටුක් එකක් එච්චර ගානක් ඉල්ලන එක සාධාරනද බං? තමන්ට කියලා වාහනයක් නැති එකේ කරුමෙ බලපන්කෝ.