ඒ පැතිවල tuk වල ගනන් කොහොමද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    ඒකනේ මේ @niranga1989 ට අමු කැවිලා :eek:

    ඕක ගුලි ගහලනෙ ඉන්නෙ කොයි වෙලෙත්
    Amathi putha = cord sac :lol:

    Account 2ma ekama browser eken log unama oka thama wenne

    අනේ මේ චෙයාර්මන්, නිකන් පියන් කෙනෙක් වගේ හැසිරෙන්න එපා :cautious:
     
    • Like
    Reactions: Amathi Putha

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මං අදහස් කරේ මං පික් මි එකක යන්න අහද්දිත් දුර නිසා බැහැ කිව්ව කියල... උබල ඒක වැරදියට තෙරුන් අරං... අනික මං අන්තිමට තිත් තුනක් තියනවා... 🥴
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    මට හෙට පොඩි වැඩ වගේකට දෙහිවලට යන්න ඕන කමක් තියෙනවා. මම ඉතින් කතා කලා tuk දෙක තුනකටම 10,000 -11,500ක් අතර තමා දැං කතා කරපු හැම එකාම කිව්වේ. යන්න එන්න දෙකටම දුර බැලුවහම කිලෝමීටර් 140 ක් වගේ තියෙන්නෙ. ඩීසල් ටුක් එකක් එච්චර ගානක් ඉල්ලන එක සාධාරනද බං? තමන්ට කියලා වාහනයක් නැති එකේ කරුමෙ බලපන්කෝ.
    මෝටර් බයික් එකක 140 km කියන්නේ ලොකු අවුලක් නෑනේ බන්. වැඩිම උනොත් 140km වලට යන්නේ පැය 3.5. අනිත් එක ඩිසල් ත්‍රිවිල් එකක හුච හුච ගගා ඔච්චර දුර යන්න පුලුවන්ද බන්. ඇත්ත කියපන් උබට ලයිෂන් නෑ නේද ??
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    මෝටර් බයික් එකක 140 km කියන්නේ ලොකු අවුලක් නෑනේ බන්. වැඩිම උනොත් 140km වලට යන්නේ පැය 3.5. අනිත් එක ඩිසල් ත්‍රිවිල් එකක හුච හුච ගගා ඔච්චර දුර යන්න පුලුවන්ද බන්. ඇත්ත කියපන් උබට ලයිෂන් නෑ නේද ??

    බයික් මම එහෙම දුර පදින්න ආසත් නෑ, අනිත් ලොකුම අවුල බඩු වගයක් ගේන්නයි ගෙනියන්නයිත් තියේ, හොඳම option එක තමයි tuk,. ඒ නිසා tuk එකකම යනවා බං

    Pulun tikak aran palayan... Kan deke gahaganta...

    Badu mila, thel mila, polim blah blah blah... adiyawa ahan yantath epai uba :(

    සිරා සිද්ධි
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    AC බස් නැද්ද උබලගේ පැත්තේ ?? AC බස් එකක සීට් දෙකකට ටිකට් අරන් එකෙ බඩු ටිකත් දාගෙන කොළඹ පලයන්. ඊට පස්සේ කොළඹ ඉදන් දෙහිවලට taxi එකක් ගනින්. එද්දිත් ඕකම කරපන්. (ගමන start කරන පැත්ත දාපන්, උදවුවක් කරන්න පුළුවන් ටවුන් එකක්ද බලන්න).
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    AC බස් නැද්ද උබලගේ පැත්තේ ?? AC බස් එකක සීට් දෙකකට ටිකට් අරන් එකෙ බඩු ටිකත් දාගෙන කොළඹ පලයන්. ඊට පස්සේ කොළඹ ඉදන් දෙහිවලට taxi එකක් ගනින්. එද්දිත් ඕකම කරපන්.

    අනේ නෑ මචං. 😓 හොඳම දේ තමයි tuk වැඩේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,214
    2
    10,810
    113
    Home Sweet Home
    bus eka awth giya da ?

    tuk puk wela tiyenne
    assapa gannana
    මට හෙට පොඩි වැඩ වගේකට දෙහිවලට යන්න ඕන කමක් තියෙනවා. මම ඉතින් කතා කලා tuk දෙක තුනකටම 10,000 -11,500ක් අතර තමා දැං කතා කරපු හැම එකාම කිව්වේ. යන්න එන්න දෙකටම දුර බැලුවහම කිලෝමීටර් 140 ක් වගේ තියෙන්නෙ. ඩීසල් ටුක් එකක් එච්චර ගානක් ඉල්ලන එක සාධාරනද බං? තමන්ට කියලා වාහනයක් නැති එකේ කරුමෙ බලපන්කෝ.
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ඉස්සර නම් කාර් එකක් රෙන්ට් කරලා යන එක වාසියි
    දැන් නම් තෙල් + කාර් රෙන්ට් බැලුවම ත්‍රීවීල් වල යන එක වාසි