ඒ පැතිවල tuk වල ගනන් කොහොමද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    මට හෙට පොඩි වැඩ වගේකට දෙහිවලට යන්න ඕන කමක් තියෙනවා. මම ඉතින් කතා කලා tuk දෙක තුනකටම 10,000 -11,500ක් අතර තමා දැං කතා කරපු හැම එකාම කිව්වේ. යන්න එන්න දෙකටම දුර බැලුවහම කිලෝමීටර් 140 ක් වගේ තියෙන්නෙ. ඩීසල් ටුක් එකක් එච්චර ගානක් ඉල්ලන එක සාධාරනද බං? තමන්ට කියලා වාහනයක් නැති එකේ කරුමෙ බලපන්කෝ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය ගාන තමා බන්, හොමගම ඉදන් කෑගල්ලට යන්න ( කිමි 100ක් වත් නෑ ) 7000ක් ගත්තා
    අප් & ඩවුන් නිසා ඔය ගාන හරි ඇති.

    රෙන්ට් එකට බයික් එකක් හරි, පබ්ලික් ට්‍රාන්ස්පෝට් හරි යන්න
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    Pickme දාල ගාන බලාගන්න පුළුවන්.

    තමන්ගේම කියලා වහනයක් තිබුනට ගහන්න තෙල් නැතිනම් පෝලිමේ ඉන්නකොට තේරෙයි. ඇයි ළමයි බස් ට්‍රෙන් එහෙම නැත්ද

    bike ekak rent ekata aran giyanam oita wada labai
    ganin bike ekak

    ඔය ගාන තමා බන්, හොමගම ඉදන් කෑගල්ලට යන්න ( කිමි 100ක් වත් නෑ ) 7000ක් ගත්තා
    අප් & ඩවුන් නිසා ඔය ගාන හරි ඇති.

    රෙන්ට් එකට බයික් එකක් හරි, පබ්ලික් ට්‍රාන්ස්පෝට් හරි යන්න

    ඔච්චර දුර යන්නේ කොහොමද බන් වීල් එකක? පොඩි කාර් එකක් රෙන්ට් එකට ගනින්.

    Awlk na neda, wenada town eke idan ape gdrt end 120i eye awa 350k illanawa, 250k dunna eta passe. Dan hithena ganan kiyanne


    බෑ මචන්, පබ්ලික් එවගෙ යන්න බෑ, ටුක් එකක් ගියොත් ලේසි වැඩ ටික, බයික් වල කොහෙ යන්නද බන් එච්චර දුර, මමනම් ආසම නෑ බයික් වල ගමන්, අපේ පැති වල මොන පික්මීද බන්
     
    • Like
    Reactions: Solo Rider