සමාජ මධ්‍යයේ පැතිරී යන හඬ පට තමන්ගේ නොවන බව රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය පවසයි.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තිස් හතර වැනි මහලේ තිකෝ නමින් මූල්‍ය ආයතනයක් ඇතුළු සමූහ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තිලිණි ප්‍රියමාලි විසින් ප්‍රකෝටිපති ව්‍යාපරිකයන් බිය වැද්දීම සඳහා නිළියක් යොදාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
එම නිළිය ලවා එම ප්‍රකෝටිපතින් සමග ලිංගික කාරණා කතා කර එම සංවාද ප්‍රසිද්ධ කරන බවට බිය වද්දා තර්ජනය කර ඇති බවද හෙළි වී ඇත.
එම හඬ පට සිද්ධියත් සමඟ සමාජ මාධ්‍ය තුළ රංගන ශිල්පිනි සේමිණි ඉද්දමල්ගොඩගේ නමද ඇතුළත් කරමින් ප්‍රචාර ලබාදී තිබිණි.
මූලාශ්‍රය – අරුණ