respect :love:
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,117 113 Erozan's Mom's room Aug 22, 2025 #1 respect Reactions: wpril5, U-tag, nayi hami and 4 others
Lovtus Well-known member Apr 26, 2015 12,856 21,397 113 Aug 22, 2025 #2 අර ගෑණි උඩ බලාගෙන දෙයියන්ට කියනවා වගේ Reactions: nayi hami, hide_spider, Yin And Yang and 5 others
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,117 113 Erozan's Mom's room Aug 22, 2025 #3 Lovtus said: අර ගෑණි උඩ බලාගෙන දෙයියන්ට කියනවා වගේ Click to expand... සුවර් සීයාගේ කැම්පේන් ඔෆිස් එකක වැඩ ඇති. ගෑනිට ගත්තු ලෝන් මතක් වෙනවා ඇති Reactions: wpril5, Bunji Kuraki, handley and 2 others
Lovtus said: අර ගෑණි උඩ බලාගෙන දෙයියන්ට කියනවා වගේ Click to expand... සුවර් සීයාගේ කැම්පේන් ඔෆිස් එකක වැඩ ඇති. ගෑනිට ගත්තු ලෝන් මතක් වෙනවා ඇති
gama22 Well-known member Oct 25, 2008 3,932 3,391 113 මම ඉන්න කොහෙද කිය Aug 22, 2025 #4 ඊලගට මම කියලවත් හිතනවද දන්නෑ... Reactions: Bunji Kuraki, Xi Jinping and Lovtus
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,529 1 16,937 113 Black Pearl Aug 22, 2025 #5 2019 mehema fit eke hiityanam ara pasku scene eka handle karala minissu ganak beraganna tibba Reactions: LahiruRaz, Bunji Kuraki, Xi Jinping and 3 others
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Aug 22, 2025 #6 එතකොට මේ මිතුදම් Reactions: hide_spider, Smartm, Yeezus and 1 other person
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,471 15,430 113 Gampaha Aug 22, 2025 #7 Welcome to elakiri @Xi Jinping Reactions: Xi Jinping
ruchira55 Well-known member Mar 23, 2012 39,808 40,489 113 Aug 22, 2025 #8 මම අනුරට චන්දෙ දීපු කෙනෙක්. ඒත් රටේ වෙන දේවල් අපිට බලන් ඉන්න බෑ. රනිල්ව ආයෙමත් ජනාදිපති කරන එක කරනවාමයි කියලා අද තමයි හිතාගත්තෙ. Reactions: wpril5, yosh371, hide_spider and 4 others
මම අනුරට චන්දෙ දීපු කෙනෙක්. ඒත් රටේ වෙන දේවල් අපිට බලන් ඉන්න බෑ. රනිල්ව ආයෙමත් ජනාදිපති කරන එක කරනවාමයි කියලා අද තමයි හිතාගත්තෙ.
Max_r Well-known member May 10, 2007 12,919 1 15,664 113 Aug 23, 2025 #9 ගොබ්බ හිටන්, රනිල් එක්ක ඇරියස් එකට සෙකුරිටි කවුන්සල් එක කැදවන්නෙ නැතිව 200ක් එලව යවලා. දැන් එනො පුක දෙන්න. Reactions: wpril5, Bunji Kuraki and Xi Jinping
ගොබ්බ හිටන්, රනිල් එක්ක ඇරියස් එකට සෙකුරිටි කවුන්සල් එක කැදවන්නෙ නැතිව 200ක් එලව යවලා. දැන් එනො පුක දෙන්න.
Candid-B Well-known member Apr 25, 2019 34,742 1 60,407 113 Mother Earth Aug 23, 2025 #10 Lovtus said: අර ගෑණි උඩ බලාගෙන දෙයියන්ට කියනවා වගේ Click to expand... හෙණ ඉල්ලනවා හිරේ දාපු උන්ට.
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,602 113 Aug 23, 2025 #11 Candid-B said: හෙණ ඉල්ලනවා හිරේ දාපු උන්ට. Click to expand... හෙන ඉල්ලන්නයි .................................... ................................................ ආරාධනා Reactions: Xi Jinping and Candid-B
Candid-B said: හෙණ ඉල්ලනවා හිරේ දාපු උන්ට. Click to expand... හෙන ඉල්ලන්නයි .................................... ................................................ ආරාධනා
KSPathirana Well-known member Apr 22, 2015 7,716 9,796 113 Aug 23, 2025 #12 Lovtus said: අර ගෑණි උඩ බලාගෙන දෙයියන්ට කියනවා වගේ Click to expand... මටත් ඒ සීන් එක මීටර් උනා. කොහොම උනත් අපේ ලඟ, හිතවත් මනුස්සයෙක්ට ඔහොම දෙයක් උනත් අපිත් විශ්වාස කරන නොකරන හැමෝටම කියනවනෙ.
Lovtus said: අර ගෑණි උඩ බලාගෙන දෙයියන්ට කියනවා වගේ Click to expand... මටත් ඒ සීන් එක මීටර් උනා. කොහොම උනත් අපේ ලඟ, හිතවත් මනුස්සයෙක්ට ඔහොම දෙයක් උනත් අපිත් විශ්වාස කරන නොකරන හැමෝටම කියනවනෙ.