ඒ ලෙවල් මම

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    Mata A/L walata kelavune ashraya karapu un nisai. Topila Advanced Level karanawa nam eda dunna wada edama karapalla. Gangs hadan nasthi wenna town wala razta gahanna padam karana ewa kal danna yanna epa. Masayak igannuwa nam private class ekaka e dunna notes tutes okkoma mase iwara weddi sathiyen sathiya complete karala thiyapalla. Nathuwa eka para karanna bah. Anika mulinma topila hena patha meter kiyala hithan inna eka hithen ayin karapalla. Nathi nam wedak karan nah ohe innawa okkoma kal dada.

    Stay Hungry, Stay Foolish. - Steve Jobs

    +

    ddn't you read the thread dude?
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    කොස්තාපල්;13981699 said:

    A/L goda yana un wagema anaganna unuth innawa ban. Ube nirmane ela mama deparak kiyewwa. Habai A/L goda yana ungen bohomayak un wena kisi ekekta wachanekin wath udaw nokarana un. Anik unwa walata dala shape eke thaman goda yana un thamai wedi dan. Thread eka balana eka A/L karana ekekta hari kiyanna hithuna de thamai mama kiwe. Outta topic giye na. :)
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    A/L goda yana un wagema anaganna unuth innawa ban. Ube nirmane ela mama deparak kiyewwa. Habai A/L goda yana ungen bohomayak un wena kisi ekekta wachanekin wath udaw nokarana un. Anik unwa walata dala shape eke thaman goda yana un thamai wedi dan. Thread eka balana eka A/L karana ekekta hari kiyanna hithuna de thamai mama kiwe. Outta topic giye na. :)

    e kathawa waradi ban.
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    මෙක සිරා කතාවක් ද බන්? මොනවා උනත් පට්ටට කියලා තියනවා:yes::yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    A/L goda yana un wagema anaganna unuth innawa ban. Ube nirmane ela mama deparak kiyewwa. Habai A/L goda yana ungen bohomayak un wena kisi ekekta wachanekin wath udaw nokarana un. Anik unwa walata dala shape eke thaman goda yana un thamai wedi dan. Thread eka balana eka A/L karana ekekta hari kiyanna hithuna de thamai mama kiwe. Outta topic giye na. :)

    :yes::(
    මේ කියන දේ ඇත්ත තමයි. මොකද කියන්නේ තරඟ විභාගයක්. 4% k පාස් වෙන විභාගයකින් තමන්ගේ මුලු අනාගතයම තීරණය වෙන තත්වයක් උඩ එහෙම ආත්මාර්ථකාමී වෙන එක ඉබේටම වෙනවා. නමුත් සමහර කට්ටිය සෙට් වෙලා පාඩම් කරලා එකිනෙකාට උදව් කරලා සෙට් එකම ගොඩයන වෙලාවලුත් කලාතුරකින් හරි තියෙනවා. ඒ වුනාට අනාගතේ නම් තියෙන තරඟය එක්ක එකෙක් මරාගෙන හරි කැම්පස් යන්න බලයි.
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    :yes::(
    මේ කියන දේ ඇත්ත තමයි. මොකද කියන්නේ තරඟ විභාගයක්. 4% k පාස් වෙන විභාගයකින් තමන්ගේ මුලු අනාගතයම තීරණය වෙන තත්වයක් උඩ එහෙම ආත්මාර්ථකාමී වෙන එක ඉබේටම වෙනවා. නමුත් සමහර කට්ටිය සෙට් වෙලා පාඩම් කරලා එකිනෙකාට උදව් කරලා සෙට් එකම ගොඩයන වෙලාවලුත් කලාතුරකින් හරි තියෙනවා. ඒ වුනාට අනාගතේ නම් තියෙන තරඟය එක්ක එකෙක් මරාගෙන හරි කැම්පස් යන්න බලයි.

    Aniwa macho. Thawa kal yaddi oka wadi wenawa enna enna. :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හීන ලෝකවල අපි හිටියා
    හීන වලින් ආතල් ගත්තා
    ගොඩ යන්නට රට නැති හින්දා
    හීන එක්ක වලටම වැටුණා

    උඹට සුපිරි හැකියාවක් තියෙනවනේ මචං.. ලස්සනට ලියල තියෙනවා.. කතාවත් පට්ට..
    REP 10++
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::(
    මේ කියන දේ ඇත්ත තමයි. මොකද කියන්නේ තරඟ විභාගයක්. 4% k පාස් වෙන විභාගයකින් තමන්ගේ මුලු අනාගතයම තීරණය වෙන තත්වයක් උඩ එහෙම ආත්මාර්ථකාමී වෙන එක ඉබේටම වෙනවා. නමුත් සමහර කට්ටිය සෙට් වෙලා පාඩම් කරලා එකිනෙකාට උදව් කරලා සෙට් එකම ගොඩයන වෙලාවලුත් කලාතුරකින් හරි තියෙනවා. ඒ වුනාට අනාගතේ නම් තියෙන තරඟය එක්ක එකෙක් මරාගෙන හරි කැම්පස් යන්න බලයි.
    :yes::yes::yes:
    සිරා කතාව මචං.. ඒක තමා වෙන්නෙ..