ඒ සිතට දැනුන හැගුම් ........ <3

dmdarshana

Active member
  • Feb 1, 2008
    392
    88
    28
    ඒ සිතට දැනුන හැගුම් ........ <3

    -----------------------------------
    "සීත මීදුම් වලා අතරින්
    ආදර සුවද හමන පුංචි රොසමලේ
    වන බඹරුන්ගේ හඩට බියවී
    ආදර සමනලයෙකු හා හාදවී
    මා ඔබ ලග සිටින පිනි බිදුවයි සැමදා...... "
    -----------------------------------


    අැත්තටම ඒ දැණුන හැගුම ... මට කියන්න...
    ස්තූතියි. :)


    need your valuable comments :)
     

    dammamuditha

    Member
    Sep 8, 2008
    206
    26
    0
    තනිවට ලග හිටියට
    සීතල තියෙන්නෙ හිමිදිරියෙ විතරයි
    පිනි බින්දුවේ යන්න සැරසෙන්න
    අන්න අරුනලු මකාගෙන හිරු කිරන වඩිනවා.
    සමනල ආදරවන්තයාට රොන් ගන්න ඉඩදීල
    සමු දෙන්න ලස්සන රෝස මලට.


    ලස්සන අදහසක්!