ඒ සී එකෙන් දුමක්

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ඒ සී එකෙන් දුමක්

    වාහනේ ඒ සී කවුලු වලින් සුදු පාට පොඩි දුමක් වගේ ආවා. දැන් කූල් වෙන්නෙ නෑ , බ්ලෝවරේ වැඩ . මෙහෙම වෙන්න හේතුව මොකක්ද දන්න කෙනෙක් කියනවාද ??
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    වාහනේ ඒ සී කවුලු වලින් සුදු පාට පොඩි දුමක් වගේ ආවා. දැන් කූල් වෙන්නෙ නෑ , බ්ලෝවරේ වැඩ . මෙහෙම වෙන්න හේතුව මොකක්ද දන්න කෙනෙක් කියනවාද ??
    A/C Gas gahanna weida danna. poddak check karala balanna repair karana thanakin BUMP
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    oya duma mokadda kiyala nam kiyanna ba..

    wahane athule thiyena jala washpa ganeebawanaya wenawa a/c vents lagadi. ekath dumak wage penawa.

    gas adu unama oya duma wage eka wedi.. gas aduwela athi ehenam.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ වැරදි දවස් වල AC ගැන ප්‍රශ්න අහන්න ඇවිල්ල තියෙන්නෙ. බම්ප් තමයි! :lol
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ දුම් නෙමේ හීතලට අවට තියෙන ජලවාශ්ප මෙව්ව වුනාම දුම වගේ පේන්නෙ :yes: :yes:
    සීතල වෙලාවක එලියට ගිහිං කට ඇරල හුස්ම පිටකරපංකො ඒත් දුම් වගේ යනව ඒත් දුම් නෙමේ :no: :no:
    ඔය film වල එහෙම පෙන්නන්නෙ හුඟක් හීතල රටවල් වල නිකං කතා කරද්දිත් කටෙන් දුම් පිටවෙනව :yes: :yes:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Need to service AC. First clean your AC filter and see. its due to frosting r building ice in your evaporator.
     
    Last edited: