Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඓතිහාසික ඡායාරූප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඓතිහාසික ඡායාරූප

පිබිදෙන බ්රසීලියාව

බ්රසීලයේ අගනුවර වන බ්රසීලියා නගරය ගොඩනංවන අවධියේ ගනු ලැබූ ඡායාරූපයක් මේ.

සාන්තුවරයෙක් සමග අළුගෝසුවෙක්

ලෝකය හෙල්ලුම් කන තරමේ දරුණු පාලකයෙක්, ඝාතකයෙක්, ඒකාධිපතියෙක් වුනු හිට්ලර්ට දොලොස් වැනි පියස් පාප් වහන්සේ හමුවුනු අවස්ථාවක්...

ගැලවුම්කාරයාගේ මැවුම්කරණය

බ්රසීලයේ රියෝ දි ජැනෙයිරෝ නගරයේ පිහිටි ලෝ පසිඳු ප්රතිමාව ඔබ දන්නවා නේද ? දෑත දෙපසට විහිදා ගත් යේසුස් ක්රිස්තුස් වහන්සේගේ ප්රතිමාව....! “ගැලවුම්කරු“ ලෙස හැඳින්වෙන මේ දැවැන්ත පිළිමයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන අතරතුර ගනු ලැබූ ඡායාරූපයක්...

හතු වලාව

1945 අගෝස්තු 09 වැනිදා දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ඇමරිකානු ගුවන් හමුදාව ජපානයට එල්ල කල දෙවන පරමාණු බෝම්බය පුපුරා යාමෙන් ඇතිවු දුම්රොද ජායාරූප ගත කර තිබුනේද ඇමරිකාවු ගුවන් හමුදාව විසිනි.

ඉන් ජපන් පුරවැසියන් 150,000 වඩා මියගොස් තිබු අතර එහි අහිතකර පලවිපාක අදටත් ඇති බව ප්රකාශ වේ.

Sudan Famine UN food camp (1994)

1994 දි Pulitzer ත්යාගය හිමිකරගත් මෙම ජායරූපය ගත් Kevin Carter එම ජායාරූපය ගෙන එතනින් ඉවත්ව යාම නිසා දරුවාට සිදුවු දේ ගැන කිසිම සඳහනක් නැත. ජායාරූපය ප්රසිද්ධිය නිසාත් ඒ පිළිබඳ කලහැකිව තිබු දේ ගැන සිතමින් ඇතිවු මානසික කම්පනයට පත් Kevin Carter ඉන් මාස 3 පසු සියදිවි නසා ගෙන තිබෙනවා..

ඉස්සුවේ - http://www.apelokaya.com/

[QUOTE="teen_wolf, post: 18473627, member: 528505"] [b]ඓතිහාසික ඡායාරූප[/b] [COLOR="Indigo"]පිබිදෙන බ්රසීලියාව [/COLOR] [IMG]http://2.bp.blogspot.com/-ghMpiw_ZBuM/ToQpt9hJc0I/AAAAAAAAAY0/rNiz661s8nI/s1600/OgAAAH5GsiSz_Q0DxsxmLzcnKs3ci2eMjMjh1FISNxItmA-atF8hiXWeQUYqlpcZM1LY0aV7uzFc4gxEtCfWKue5A_4Am1T1UDwO-FtsCinLJnZ1784E2641nqta.jpg[/IMG] බ්රසීලයේ අගනුවර වන බ්රසීලියා නගරය ගොඩනංවන අවධියේ ගනු ලැබූ ඡායාරූපයක් මේ. :eek: [COLOR="Indigo"]සාන්තුවරයෙක් සමග අළුගෝසුවෙක්[/COLOR] [IMG]http://3.bp.blogspot.com/-hAb9B8Gz1Ls/ToQpoJIrdYI/AAAAAAAAAYg/z8AX_Gpe6h0/s1600/OgAAAB9IRD43qRQJFVlLDcYZxmxgGQdxbhhzHm8Cs2lVHmuHGrHbbAACl8VX6Q3JsYmM1oicqbzwyt2C4nn1zelHamEAm1T1UF1BKKsnW--sOwUmmIKmOvGvN2hX.jpg[/IMG] ලෝකය හෙල්ලුම් කන තරමේ දරුණු පාලකයෙක්, ඝාතකයෙක්, ඒකාධිපතියෙක් වුනු හිට්ලර්ට දොලොස් වැනි පියස් පාප් වහන්සේ හමුවුනු අවස්ථාවක්... :shocked: [COLOR="Indigo"]ගැලවුම්කාරයාගේ මැවුම්කරණය[/COLOR] [IMG]http://1.bp.blogspot.com/-l8x_AXvaSQQ/ToQp0MhlKDI/AAAAAAAAAZI/XrmPL04TgYs/s1600/OgAAANjxTYFY0WX6uAmt7WaYkNkwp4DD665ch4XbN2RCJbeGlDJn_BarYlBNHeqH9bx4cmwyujHS-TVm78WZertWmRwAm1T1UPq5o4v_ihHgl0rcaAhIty1SU20z.jpg[/IMG] බ්රසීලයේ රියෝ දි ජැනෙයිරෝ නගරයේ පිහිටි ලෝ පසිඳු ප්රතිමාව ඔබ දන්නවා නේද ? දෑත දෙපසට විහිදා ගත් යේසුස් ක්රිස්තුස් වහන්සේගේ ප්රතිමාව....! “ගැලවුම්කරු“ ලෙස හැඳින්වෙන මේ දැවැන්ත පිළිමයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන අතරතුර ගනු ලැබූ ඡායාරූපයක්... [COLOR="Indigo"]හතු වලාව[/COLOR] [IMG]http://1.bp.blogspot.com/-pAR1F4tACj0/VLnbJwekE-I/AAAAAAAADoc/WrdIXp7wuvQ/s1600/Chamikawpblogspotcom13-10.jpg[/IMG] 1945 අගෝස්තු 09 වැනිදා දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ඇමරිකානු ගුවන් හමුදාව ජපානයට එල්ල කල දෙවන පරමාණු බෝම්බය පුපුරා යාමෙන් ඇතිවු දුම්රොද ජායාරූප ගත කර තිබුනේද ඇමරිකාවු ගුවන් හමුදාව විසිනි. ඉන් ජපන් පුරවැසියන් 150,000 වඩා මියගොස් තිබු අතර එහි අහිතකර පලවිපාක අදටත් ඇති බව ප්රකාශ වේ. [COLOR="Indigo"]Sudan Famine UN food camp (1994)[/COLOR] [IMG]http://1.bp.blogspot.com/-5nhKFlZNQiY/VLnYIkkLbtI/AAAAAAAADnU/4y3fB6w-cpo/s1600/Chamikawpblogspotcom16-9.jpg[/IMG] 1994 දි Pulitzer ත්යාගය හිමිකරගත් මෙම ජායරූපය ගත් Kevin Carter එම ජායාරූපය ගෙන එතනින් ඉවත්ව යාම නිසා දරුවාට සිදුවු දේ ගැන කිසිම සඳහනක් නැත. ජායාරූපය ප්රසිද්ධිය නිසාත් ඒ පිළිබඳ කලහැකිව තිබු දේ ගැන සිතමින් ඇතිවු මානසික කම්පනයට පත් Kevin Carter ඉන් මාස 3 පසු සියදිවි නසා ගෙන තිබෙනවා.. :( ඉස්සුවේ - [url]http://www.apelokaya.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom