ඓතිහාසික ඡායාරූප

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    ඓතිහාසික ඡායාරූප

    පිබිදෙන බ්‍රසීලියාව

    OgAAAH5GsiSz_Q0DxsxmLzcnKs3ci2eMjMjh1FISNxItmA-atF8hiXWeQUYqlpcZM1LY0aV7uzFc4gxEtCfWKue5A_4Am1T1UDwO-FtsCinLJnZ1784E2641nqta.jpg


    බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියා නගරය ගොඩනංවන අවධියේ ගනු ලැබූ ඡායාරූපයක් මේ. :eek:


    සාන්තුවරයෙක් සමග අළුගෝසුවෙක්

    OgAAAB9IRD43qRQJFVlLDcYZxmxgGQdxbhhzHm8Cs2lVHmuHGrHbbAACl8VX6Q3JsYmM1oicqbzwyt2C4nn1zelHamEAm1T1UF1BKKsnW--sOwUmmIKmOvGvN2hX.jpg


    ලෝකය හෙල්ලුම් කන තරමේ දරුණු පාලකයෙක්, ඝාතකයෙක්, ඒකාධිපතියෙක් වුනු හිට්ලර්ට දොලොස් වැනි පියස් පාප් වහන්සේ හමුවුනු අවස්ථාවක්... :shocked:

    ගැලවුම්කාරයාගේ මැවුම්කරණය
    OgAAANjxTYFY0WX6uAmt7WaYkNkwp4DD665ch4XbN2RCJbeGlDJn_BarYlBNHeqH9bx4cmwyujHS-TVm78WZertWmRwAm1T1UPq5o4v_ihHgl0rcaAhIty1SU20z.jpg


    බ්‍රසීලයේ රියෝ දි ජැනෙයිරෝ නගරයේ පිහිටි ලෝ පසිඳු ප්‍රතිමාව ඔබ දන්නවා නේද ? දෑත දෙපසට විහිදා ගත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව....! “ගැලවුම්කරු“ ලෙස හැඳින්වෙන මේ දැවැන්ත පිළිමයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන අතරතුර ගනු ලැබූ ඡායාරූපයක්...

    හතු වලාව

    Chamikawpblogspotcom13-10.jpg


    1945 අගෝස්තු 09 වැනිදා දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ඇමරිකානු ගුවන් හමුදාව ජපානයට එල්ල කල දෙවන පරමාණු බෝම්බය පුපුරා යාමෙන් ඇතිවු දුම්රොද ජායාරූප ගත කර තිබුනේද ඇමරිකාවු ගුවන් හමුදාව විසිනි.
    ඉන් ජපන් පුරවැසියන් 150,000 වඩා මියගොස් තිබු අතර එහි අහිතකර පලවිපාක අදටත් ඇති බව ප්‍රකාශ වේ.

    Sudan Famine UN food camp (1994)

    Chamikawpblogspotcom16-9.jpg


    1994 දි Pulitzer ත්‍යාගය හිමිකරගත් මෙම ජායරූපය ගත් Kevin Carter එම ජායාරූපය ගෙන එතනින් ඉවත්ව යාම නිසා දරුවාට සිදුවු දේ ගැන කිසිම සඳහනක් නැත. ජායාරූපය ප්‍රසිද්ධිය නිසාත් ඒ පිළිබඳ කලහැකිව තිබු දේ ගැන සිතමින් ඇතිවු මානසික කම්පනයට පත් Kevin Carter ඉන් මාස 3 පසු සියදිවි නසා ගෙන තිබෙනවා.. :(

    ඉස්සුවේ - http://www.apelokaya.com/
     
    • Like
    Reactions: deshanshashi