ඓතිහාසික-නගරයක්-කැළඹු-සමලිංගික-ප්රේම-වෘතන්තය,,,,,,,,kandy

slsal

Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    toilet hodamu .............rata panimu......................gani pita..................gama wata.............mama rata.......toilet laga........mama hama............
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,879
    113
    ප*යාගල
    sorry.com
    ස්වාමිපුරුෂයන් සහ දරුවන් අතහැර දමමින් මහනුවර හෝටලයක නැවතී සිටි විවාහක කාන්තාවන් දෙදෙනෙකු ආපසු රැගෙන යාම සඳහා එම කාන්තාවන් දෙදෙනාගේ ස්වාමිපුරුෂයන් දෙදෙනා හා දරුවන් පැමිණිම හේතුවෙන් මහනුවර මූලස්ථානයේ උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.

    ඒ එම කානත්වන් වෙන්වීමට අකමැති වීම හේතුවෙන්.

    වත්තල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් කඳාන ප්‍රදේශයේ පාසලකට තම දරුවා ඇරලවීම සදහා කාලයක සිට ගොස් ඇති අතර එහිදි එම පාසලේ 29 හැවිරිදි ගුරුවරියක හදුනා ගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවටයි විමර්ශන වලදී හෙළිවී ඇත්තේ.

    කුඩා දරුවන් ඇති දෙදරු මව්වුරුන් වූ මෙම දෙදෙනා මීට මාසයකට පමණ ඉහතදී තම නිවාසවලින් අතුරුදන්ව තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් වත්තල සහ කඳාන පොලීසිවලට පැමිණිලි කර ඇති අතර එම කාන්තාවන් දෙදෙනාගේ ඡයාරූපද දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට ලබා දී ඇති බවයි අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ.

    පසුව මෙම කාන්තාවන් දෙදෙනා සවස් වරුවේ ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා පැමිණි කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු දළදා මාලිගාවේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකු විසින් සමීපව නිරීක්ෂණය කර ඇති අතර පසුව ඇගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔවුන් දෙදෙනා පොලිස් භාරයට ගෙනඇති බවයි පොලිසිය හිරු පුවත් අංශයට සඳහන් කළේ.

    කාන්තාවන් දෙදෙනා මහනුවර මූලස්ථාන පොලීසියට බාර දීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර පසුව ඔවුන් දෙදෙනා වත්තල සහ කඳාන ප්‍රදේශවලින් අතුරුදන් වූ කාන්තාවන් බවට හඳුනාගෙන තිබෙනවා.

    පසුව වත්තල සහ කඳාන පොලීසිය මේ සම්බන්ධව දැනුවනත් කර ඔවුන් මාර්ගයෙන් අදාල ස්වාමිපුරුෂයන් දැනුවත් කර ඇති අතර පසුව අදාල ස්වාමිපුරුශයන් ඔවුන්ගේ දරුවන්ද සමග මහනුවර පොලිසිය වෙත පැමිණ ඇත්තේ තම භාර්යාවන් රැගෙන යාම සඳහායි.

    කෙසේ නමුත් එම කාන්තාවන් දෙදෙනා තම ස්වාමිපුරුශයන් සහ දරුවන් සමග නැවත යාම ප්‍රතික්ෂේප කරමින් තමන් දෙදෙනා වෙන් නොකරන ලෙස මහ හඬින් විලාප තබමින් කෑ ගැසීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීමට මහනුවර පොලීසියට දැඩි වෙහෙසක් දැරීමටත් සිදුවුනු බවයි පොලිසිය සඳහන් කළේ.

    එම කාන්තාවන් දෙදෙනාගේ දරුවන් ද ඉතා බෑගපත්ව තම මවුවරුන් තමන් සමග යාමට පැමිණෙන ලෙස පැවසුවාද අදාල කාන්තාවන් දෙදෙනා එයද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    කෙසේ නමුත් පොලීසියේ දැඩි මැදිහත්වීම මත එක් කාන්තාවකගේ ස්වාමිපුරුෂයා පැමිණ සිටි වෑන් රථයකට බලහත්කාරයෙන් මෙන් එක් කාන්තාවක් දමාගෙන ගොස් ඇති අතර අනෙක් කාන්තාවද තම ස්වාමිපුරුෂයා හා දරුවන් සමග හඬමින් ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    me wage ponnayo innaddi genu wena monawa karannada ban.

    මචන් ලිංගික ශක්‌තිය වැඩි කර ගන්ඩ කඩේ ගන්ඩ තියන ගුලි කල්ක වගේ දේවල් මොනවද තියෙන්නේ ? උබලා පාවිචිච් කරලා experience තියන ඒවා දාපන්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    තමන් දෙදෙනා වෙන් නොකරන ලෙස මහ හඬින් විලාප තබමින් කෑ ගැසීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීමට මහනුවර පොලීසියට දැඩි වෙහෙසක් දැරීමටත් සිදුවුනු බවයි පොලිසිය සඳහන් කළේ
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    කෙසේ නමුත් පොලීසියේ දැඩි මැදිහත්වීම මත එක් කාන්තාවකගේ ස්වාමිපුරුෂයා පැමිණ සිටි වෑන් රථයකට බලහත්කාරයෙන් මෙන් එක් කාන්තාවක් දමාගෙන ගොස් ඇති අතර අනෙක් කාන්තාවද තම ස්වාමිපුරුෂයා හා දරුවන් සමග හඬමින් ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ
    එහෙම බලහත්කාරයෙන් දාගෙන යන්න පුලුවන්ද පොලිසියත් ඉද්දි?
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    dan ithin swingers la wage eka compound ekak wage hadan jeewat wenna thiyenne. oyaka hadanna ba. fathers la dennatama wife la nathi wela iwarai. aduma gana podi unta wat inna ekata neda
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Mama ehema nam lesbian GF wa eyata thiyaganna kiyanawa. Dennama gedara genalla nawaththagannawa. :rolleyes:
    eka thama last option eka, habau divorce wenna wenawa
    saha sexual relations thiyyaganna wage unrealistic adahas oluwen ayin karaganna one.

    they have gone gay
    there's no turning back now.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    eka thama last option eka, habau divorce wenna wenawa
    saha sexual relations thiyyaganna wage unrealistic adahas oluwen ayin karaganna one.

    they have gone gay
    there's no turning back now.
    දෙන්නටම අපි දෙන්නාගේ කාමරේ ඉන්න කියලා පරන පුරුද්දට වගේ ඒ කාමරේටම ගිහින් දෙන්නව බයි සෙස් කෙරෙව්වා නම් හරි :rolleyes:
     
    • Like
    Reactions: War Fighter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    කොලු සීන් වගේ නෙවේ ලෙසිබියන් සීන් අහන්න ලැබෙන එක කනට මී පැනි වක්කරනව වගේ. ඒත් තමන්ගෙ දරුවො අමතක කරල යන එක නම් කැතයි. ඒවා කැරි වැඩ.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    දෙන්නටම අපි දෙන්නාගේ කාමරේ ඉන්න කියලා පරන පුරුද්දට වගේ ඒ කාමරේටම ගිහින් දෙන්නව බයි සෙස් කෙරෙව්වා නම් හරි :rolleyes:
    childish ban. un bisexual newe nam hari yanne ne. godak un bandinaw akaranna deyak nethi kamata, me wage set unama yanwa ithin.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Screenshot_20240605-233808_Chrome.jpg
     
    • Haha
    Reactions: Ritigala Jayasena69