ඔක්කොටම බඩුම තමයි...... :D

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
reputation_neg.gif
ඔක්කොටම බඩුම තමයි......... 03-18-2011 11:09 PM ane paw pakaya
reputation_neg.gif
ඔක්කොටම බඩුම තමයි......... 03-18-2011 11:09 PM dan ithin ehemawath kiyamu neee......
කට්ටියකට රිදිලා :lol:

ඕව ගණන් ගන්න එපා බන්. ඉස්සරහට ඇවිල්ල තර්කයක් ගොඩ නගන්න බැරි අයගේ මෝඩ ආතල් තමයි ඔය. නමුත් උබ කියන දෙයින් මම යම්කිසි දෙයක් ධාරණය කර ගත්තා නම් ඒක තමයි මට හම්බවෙන +Rep එක. ඒක අපි මැරෙනකන්ම තව එකෙක්ට මකලා දාන්න බැරි එකක් නිසා වටිනාකමෙනුත් වැඩියි.
 
Destiny Found

Member
Feb 17, 2011
729
123
0
වෙනසක් තියෙනවා මචං, හැබැයි ඒ උබලා හිතනවා වගේ ගමේ ඉන්නේ 19 වැනි ශතවර්ෂේ ජීවත් වන බයියො හරි ගමේ ඉන්න එවුන් මොකවත් තේරුම් ගන්න බැරි, කියන කියන ඕනිම දෙයක් හරියි කියලා පිලිගන්න ජාතියේ එවුන් කියලා, උබලා හිතන විදියේ වෙනසක් නෙවෙයි. නගරෙ අයට වගේම ගමේ අයටත් හොද නරක සියල්ලම තේරෙනවා.

හැබැයි උන්ගේ ජීවිත උබලාගේ ජීවිත වලට වඩා සරලයි. උන් පිංකමක් කලොත් ඒක තියෙන්නේ ගමේ පංසලේ. බණ කියන්නේ පංසලේ හාමුදුරුවෝ. නැතුව නගරේ අයට වගේ කලින් ගිහින් appointment අරගෙන රු. 25,000-30,000 වියදම් කරන type එකේ එකක් නෙවෙයි. හැබැයි ඉතින් අපේ පිංකමට ලක්ෂයක් වියදම් වුනා කියල උජාරුවට කියල ඒකෙනුත් අමුතු කික් එකක් ගන්න නගරේ අය හුගාක් දක්ෂයි!
.

දැන් ඔය නොකිය කියන්නෙ නගරෙ මිනිස්සු නරකය් ගමේ උන් හොන්දය් කියල නෙ. මොන්ටිසෝරි තර්කයක් ඕක. ගමේ හිටියත් නගරෙ හිටියත් මිනිස්සු මිනිස්සුම තමය්. වෙනසකට තියෙන්නෙ ගමේ මිනිහට තොරතුරු සොයා ගැනීමේ මාර්ග අඩු නිසා ඒ මිනිස්සුන්ගෙ මොල හෝදන්න ලේසී.
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඕව ගණන් ගන්න එපා බන්. ඉස්සරහට ඇවිල්ල තර්කයක් ගොඩ නගන්න බැරි අයගේ මෝඩ ආතල් තමයි ඔය. නමුත් උබ කියන දෙයින් මම යම්කිසි දෙයක් ධාරණය කර ගත්තා නම් ඒක තමයි මට හම්බවෙන +Rep එක. ඒක අපි මැරෙනකන්ම තව එකෙක්ට මකලා දාන්න බැරි එකක් නිසා වටිනාකමෙනුත් වැඩියි.
    සිරා කතාව මචන්.
    මම රෙප් වලට අඩන එක නවත්තලා හුඟාක් කල්.
     
    • Like
    Reactions: lkboy4u

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    දැන් ඔය නොකිය කියන්නෙ නගරෙ මිනිස්සු නරකය් ගමේ උන් හොන්දය් කියල නෙ. මොන්ටිසෝරි තර්කයක් ඕක. ගමේ හිටියත් නගරෙ හිටියත් මිනිස්සු මිනිස්සුම තමය්. වෙනසකට තියෙන්නෙ ගමේ මිනිහට තොරතුරු සොයා ගැනීමේ මාර්ග අඩු නිසා ඒ මිනිස්සුන්ගෙ මොල හෝදන්න ලේසී.

    සරලයි කියන්නේ බං චාම් ජීවිතයක් ගත කරන එකට. එහෙම නැතුව හොද කියන එකට නෙවෙයි. නගරෙ එවුන් නරක නැහැ. උන්ගේ වියදම් වැඩියි. දැන් මෙතනදී දේසපාලුවන්ගේ නාස්තිය ගැන ආයිත් ඇදල ගන්න එපා. මොකද මට නම් තේරෙන්නේ නැහැ උන් කවදාවත්ම ඔය නාස්තිය , දූෂණය , වංචාව කියන දේ අත් හරියි කියලා. මම කියන්නේ අපි හැදෙමු කියන එකයි. පිට රටවල් වල මේ සම්බන්ධව forum පවා බිහිවෙනවා. කොහොමද සල්ලි අර පරිස්සම් කරන්නේ කියන එක ගැන. ලැපක් ගනිද්දී core i-5 ම ඕනි නැහැයි කියන එකයි මගේ තර්කය.
     
    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15
    0
    modaya

    දැන් ඔය නොකිය කියන්නෙ නගරෙ මිනිස්සු නරකය් ගමේ උන් හොන්දය් කියල නෙ. මොන්ටිසෝරි තර්කයක් ඕක. ගමේ හිටියත් නගරෙ හිටියත් මිනිස්සු මිනිස්සුම තමය්. වෙනසකට තියෙන්නෙ ගමේ මිනිහට තොරතුරු සොයා ගැනීමේ මාර්ග අඩු නිසා ඒ මිනිස්සුන්ගෙ මොල හෝදන්න ලේසී.

    moko nagare kattiyata withrada TV, radio, newspapers thiyenne...iskole giye koheda....montisory withrada giye... nikam modayek wenna epa
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0

    සරලයි කියන්නේ බං චාම් ජීවිතයක් ගත කරන එකට. එහෙම නැතුව හොද කියන එකට නෙවෙයි. නගරෙ එවුන් නරක නැහැ. උන්ගේ වියදම් වැඩියි. දැන් මෙතනදී දේසපාලුවන්ගේ නාස්තිය ගැන ආයිත් ඇදල ගන්න එපා. මොකද මට නම් තේරෙන්නේ නැහැ උන් කවදාවත්ම ඔය නාස්තිය , දූෂණය , වංචාව කියන දේ අත් හරියි කියලා. මම කියන්නේ අපි හැදෙමු කියන එකයි. පිට රටවල් වල මේ සම්බන්ධව forum පවා බිහිවෙනවා. කොහොමද සල්ලි අර පරිස්සම් කරන්නේ කියන එක ගැන. ලැපක් ගනිද්දී core i-5 ම ඕනි නැහැයි කියන එකයි මගේ තර්කය.

    Mage MAthaya Rate minissu maha putu walata agawanna ona api unge krameta wirudda bawa.. mehema chandekin shakthiyak dunnawa unta ona widiyata natawanawa.. i7 thiyena kale aluthin ganna Lap eka i5 ekak ganne apita awurudden awurudda lap maru karanna tharam wath kamak nethi nisa.. hethuwa thawa awurudu 2kin thiyena technology eka diyunu wena nisa.. nethuwa i5 eka aran eken api hadata yannada..
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    moko nagare kattiyata withrada TV, radio, newspapers thiyenne...iskole giye koheda....montisory withrada giye... nikam modayek wenna epa

    ඉතින් ඔය පෙන්නල තියෙන්නෙ,මම අමුතුවෙන්ම කියන්න ඕනෙද, විරුද්ධ මත ඉවසීමේ හැකියාවක් නැහැ, ඔහේ කෑ ගහනව. :lol:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Mage MAthaya Rate minissu maha putu walata agawanna ona api unge krameta wirudda bawa.. mehema chandekin shakthiyak dunnawa unta ona widiyata natawanawa..

    මචං උබේ තර්කෙට ප්‍රති තර්කෙත් මෙතනම සැගවිලා තියෙනවා. තරගෙට දුවන්නේ අශ්වයෝ 03 දෙනයි නම් මොකෙක් හරි දිනන්නම ඕනි. ඒ වගේ තමයි මේ චංදෙත්. ජනතාව තමන්ට තියෙන ආසන්නම විසදුම තෝරා ගත්තා මිසක් හොදම විසදුම තෝරා ගත්ත නෙවෙයි. එහෙම තෝරා ගත්ත ජනතාව අදබාලයෝ, 19 වැනි ශත වර්ෂේ ජීවත් වෙන එවුන් කියල පාච්චල් කරන නිසයි මම උබට උත්තර බැන්දේ.

    රෑ 12යි! මම දැන් නවතිමි! උබට සුභ දවසක්.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0

    සරලයි කියන්නේ බං චාම් ජීවිතයක් ගත කරන එකට. එහෙම නැතුව හොද කියන එකට නෙවෙයි. නගරෙ එවුන් නරක නැහැ. උන්ගේ වියදම් වැඩියි. දැන් මෙතනදී දේසපාලුවන්ගේ නාස්තිය ගැන ආයිත් ඇදල ගන්න එපා. මොකද මට නම් තේරෙන්නේ නැහැ උන් කවදාවත්ම ඔය නාස්තිය , දූෂණය , වංචාව කියන දේ අත් හරියි කියලා. මම කියන්නේ අපි හැදෙමු කියන එකයි. පිට රටවල් වල මේ සම්බන්ධව forum පවා බිහිවෙනවා. කොහොමද සල්ලි අර පරිස්සම් කරන්නේ කියන එක ගැන. ලැපක් ගනිද්දී core i-5 ම ඕනි නැහැයි කියන එකයි මගේ තර්කය.

    එහෙනම් නගරෙ ඉන්නෙ උජාරු කාරයො කිව්වෙ අහවල් එකකටද. අපි මෙතන මේ කතා කරන්නෙ කෙහෙල්මක් ලැපක් ගැන නෙමේ, කොලඹ ආපු වෙලාවකට මුඩුක්කුවකට ගිහින් බලපන්. laptop එකක් ගන්න තියා එදා වේල කන්න නැති මිනිස්සු ඉන්නව. අපේ පැත්තෙ ඉන්නව රජයේ සේවකයෙක්, මිනිහගෙ ලමය්න්ට සමහර දවස් වලට කන්න දෙන්නෙ අපි. උන්ට කන්න නැත්තෙ night club ගිහින්ද, නැත්තන් බුරියානි කාලද.නැහැ. ඒකය් ඔබතුමාගෙ තර්කයෙ තියෙන හිල.
    මම කලින් කිව්ව වගේ මම මෙතන කතා කරන්නෙ දේශපාලුවන්ගේ මගඩි ගැන නෙමෙය්. මම කියන්නෙ තමන්ගෙ සම්පත් ටිකම හූරන් කන හොර දේශපාලුවන්ව මිනිස්සු විසින්ම රකින එක ගැන. නාස්තිකරන්නෙ නැති උනොත් අව්ලක් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියන එක පුහු මතයක් විතරය්. night club තියා අද මධ්‍යම පාන්තික මිනිහට එදා වේල කාගන්න බැරි තත්වයක් තියෙන්නෙ. අනිත් එක ඔය ඔබතුමා කියන විදියට ඉන්නනම් ඉතින් මහන වෙන්න තමය් වෙන්නෙ.
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මචං උබේ තර්කෙට ප්‍රති තර්කෙත් මෙතනම සැගවිලා තියෙනවා. තරගෙට දුවන්නේ අශ්වයෝ 03 දෙනයි නම් මොකෙක් හරි දිනන්නම ඕනි. ඒ වගේ තමයි මේ චංදෙත්. ජනතාව තමන්ට තියෙන ආසන්නම විසදුම තෝරා ගත්තා මිසක් හොදම විසදුම තෝරා ගත්ත නෙවෙයි. එහෙම තෝරා ගත්ත ජනතාව අදබාලයෝ, 19 වැනි ශත වර්ෂේ ජීවත් වෙන එවුන් කියල පාච්චල් කරන නිසයි මම උබට උත්තර බැන්දේ.

    රෑ 12යි! මම දැන් නවතිමි! උබට සුභ දවසක්.
    Thamange chanda Ayithiya Andayek wage bawitha karapu hemotama mama kiwwe.. Aswayo 3denama hoda neththan.. nikan kale nasthi nokara inna puluwan neda.. kohomath ekek path wena eke.. eth prathishathayak widiyata chande deema adu unaama rate palakayonta wagema hema desha paluwatama kalu pellamak... ape parama prajathantrawadii ayithiya chandaya kiyala booruwekuyi harakekui illuwath un dennagen haraka hodayi kiyala dena sirithak nehene.. neda... kawruth kiwwe nehe meke chande dunne 19 siyaawse minissu kiyala .. oka mulin ma oyage tharkayen oya genapu deyak... mulu lokema issarahata yaddi y lankawe minissu passata yawanne.. desha paluwonge lamayi USA US AUSI Uni walata yawaddi.. Y apita kiyanne lankawe widiyata kala endlala inna kiyanne...
     
    හරියට හරි, උන් ලෝකෙ තියෙන සැප අරගෙන අපිට දුක් වින්දින්නලු. ලොකුම joke එක තමය් දේශපාලුවො බඩ ගැන හිතන්න එපා කියන, බලපන්කො උන්ගෙ බඩවල් වල සය්ස් එක :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    Your statement lacks logic. Of course this is a country, people do work hard and earn the government billions of tax rupees a year. But the question is, where do our tax rupees go? The only reason our country remains as a 3rd world country is the administration's inability to use our tax rupees and resources more effectively and efficiently. Clearly they dont have a plan. The system is being overwhelmed, politicians are corrupted. But they manipulate tax payers through media you and get them to vote for them. I do my job as a citizen, majority of people do,
    we pay them tax rupees. So what is wrong with expecting something in return. I mean that is the point isnt it.

    Japan did not develop magically. Neither did america. The only reason they did was because their administrations learned how to use their resources in an effective and efficient manner. So nothings going to change unless the administration decides not to waste our tax rupees and resources,no matter how hard we work.
    Ok now, Where do we find such politicians who are not corrupted, can work efficiently or how can we fix the system.:rolleyes: