Ou bn lassanata plan karala karanna puluwan nam supiriyak...Colombo - Kandy
Colombo - Anuradhapura
Colombo - Jaffna
wage ekak select kara nam hari.
Ou bn lassanata plan karala karanna puluwan nam supiriyak...Colombo - Kandy
Colombo - Anuradhapura
Colombo - Jaffna
wage ekak select kara nam hari.
ඔය වැඩේ කරන්න පුලුවන් කිරියෙ වැඩ්ඩො කවුද?Colombo - Kandy
Colombo - Anuradhapura
Colombo - Jaffna
wage ekak select kara nam hari.
Ammo oni tharam innava bn....godak inne IT karana unඔය වැඩේ කරන්න පුලුවන් කිරියෙ වැඩ්ඩො කවුද?
Ade pol eke option godak daanna bane bn...mn beluwa...ochcharai puluwanකෝ උබ මන්, බොමු කියපු එක දාලා නැ![]()
බස් රූට් ඇප් එක හදලා පැසෙන්ජර්ලගෙ ෆීඩ් වලින් බස් එක ට්‍රැක් කරගන්න විදියක් අටවමුද?
aniwa me wade karanna puluwan nam maru...
bus ekata nagga ekata thiyenne thaman nagga route eka select karannai, departure time eka select karannai witharai..
E athare ads walin gaanak hoyana gaman reward ekak demu most contributorslata (Trip eka iwara wenakan app eka background eke run wenawa nam weekly data card ho considarable cash reward ekak denawa wage wedak)
Pilot project එකක් කරමු රූට් එකක් දෙකක් අල්ලගෙන
Colombo - Kandy
Colombo - Anuradhapura
Colombo - Jaffna
wage ekak select kara nam hari.
Ideas tikak dapan balanna mcnබස් රූට් එක වගේ වෙන options ටිකකුත් දාපන්.
බස් රූට් ඇප් එක හදලා පැසෙන්ජර්ලගෙ ෆීඩ් වලින් බස් එක ට්‍රැක් කරගන්න විදියක් අටවලා...
https://www.dailymirror.lk/breaking-news/AI-powered-CCTV-and-GPS-systems-to-be-introduced/108-308968It's easier to mount GPS on busses and track them, where they are, estimate what time they'll arrive etc.
ඒකට බස් කාරයො කැමති නැහැ.It's easier to mount GPS on busses and track them, where they are, estimate what time they'll arrive etc.
Ou bn....eth bus Wala un wiyadm karala oka hai Kara gani kiyala hithanna amarui....apita ehema wiyadam karanna tharam capital ekakuth nane....It's easier to mount GPS on busses and track them, where they are, estimate what time they'll arrive etc.
CTB නම් හයි කරා කියමුකෝ, ඒත් Private බස් නම් උන් කරන්න දෙනේකල් නෑ. දැඩි නීතිය ක්‍රියාත්මක කරන්න වෙයි, ඒත් ඉතින් .....ඒකට බස් කාරයො කැමති නැහැ.
උන්ට එතකොට කොට කොට එන්න බැහැ. අනික සීටිබී එවුන් උන්ට ලැබෙන ක්‍රවුඩ් එක ප්‍රයිවට් එවුන්ට පුදලා කුට්ටිය ගන්න බැරි වෙනවා
ඕෆ් රූට් ශෝට්කට් දානනන බැරි වෙනවා
තව හේතු ඇති
Agreed.
I mean if government regulates maximum number of passengers one Bus can transport at a time & offer tax incentives for importing busses, this issue may be get fixed soon