ඔක්කොම එක තැනකින්
අද කල හැමටම වගේ Facebook Profile දෙකක් තියෙනව නේද? එහෙම නැත්තම් Twitter ,Gmail, වගේ Profile's තියෙනව නේද? හැමටම තියෙන ප්රශනයක් තමා කාලය ඉතිරි කර ගැනීම කියන්නේ . මොකද දන්නවද අද කල ඉතින් අන්තර්ජාලයට එන හැමෝම වගේටම අන්ත්ජලයේ ඉන්න ගොඩක් වෙලා නැ නේ . School වැඩ Class වැඩ රස්සාව කරන තැන වැඩ අහම තියෙනවනේ .. එක නිසා අද ඉදිරිපත් කරන්නේ ඔබගේ කල ඉතිරි කරන මෘදුකාංගයක් ගැන එක නම තමා Digsby
CLICK HERE TO DOWNLOAD DIGSBY
මොකක්ද මේ Digsby
Digsby කියන්නේ එකසැරේ Social Network කිහිපයක් සමග එක් වීමට උදව් කරන මෘදුකාංගයක්
Facebook,Twitter,Gmail සහ තවත් ගොඩක් Social Networks සමග එක් වීමට උදව් කරනවා .මේ උඩින් ඔබට පෙන්වා නේද පින්තුරයක් .. අන්න ඒ විදියට තමාඔබට ඔබගේ Facebook Chat Box පෙන්නේ .
එක ඔබට ලොකු උදව්වක් වෛ කාලෙ ඉතුරු කර ගන්න .. මොකද ඔය විදියට Account 10 add කරගන උනත් Chat කරන්න පුළුවන් ...

- One combined buddy list for all your AIM, MSN, Yahoo, ICQ, Google Talk, Jabber, and Facebook Chat Accounts.
- Manage multiple conversations with tabbed conversation windows. You can drag tabs out into their own windows for important conversations.
- Rename contacts with an alias so you don't have to remember buddy names like 'giantsfan123'.
- If one of your friends has more than one IM account you can combine them into a single merged contact to eliminate duplicate buddies.
- Send your friends SMS messages right from the IM window.
- The InfoBox lets you check everyone's status message and profile just by moving your mouse down the list.
- Changing your status has never been easier. just one click right on the buddy list!
- Multitask while you chat. Minimize the IM window and you see popups of new IM's. Best of all, you can reply right from the popup and get back to what you were doing.
- Log conversation history and find the information you need with our search-enabled log viewer.
- And so much more.
Last edited: