ඔක්කොම එවුන් මහරජ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔක්කොම එවුන් මහරජ

    එතුමා නෙමෙයි රජෙක් වුනේ ජනතාවයි එතුමාව රජෙක් කලේ? ඔය රජ කතාව මුලින්ම කිව්වෙත් එදා අවුරැදු විසිහයක් විකුනගෙන කාපු කාලකන්නි යුද්දෙන් බැටකාල ප්‍රභාකරන් මරපු දවසෙ නන්දිකඩාල් වලින් හමුදාව බේරගත්ත අහිංසක දමිල ගැහැනියක්..,
    උන් එහෙමවත් කිව්වා, නමුත් අපේ කලගුන නොදත් පක්ෂෙට පාටට අන්දවුන නමට සිංහල කුහකයො කියන්නෙ හොරා කියලයි? ඕකයි වෙනස, දමිල මිනිසුන් අදටත් තමන්ගෙ දේපල පැහැර ගත්ත, දරැවො පැහැගෙන ගිහින් මරාගත්ත, ප්‍රභාකරන්ට හොරා මිනීමරැව කියනව කාටවත් ඇහිල තියෙනවද? මහින්ද "සේනාධිනායක" ලෙසට නිල් පාට කොල රතු නොවී යුද්දෙ ඉවරකලා නම් ඔක්කොම එවුන් මහරජ කියයි..ලැජ්ජයි කුහක සිංහලයො...
    පක්ෂ පාට, දේශපාලන ප්‍රථිපත්ති කුමක් වුනත් අඩුගනනෙ එතුමාට මේ රටේ පුරවැසියෙක් ලෙසට අපහාස නොකරන්න​
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒ මනුස්සයට් පාඩුවේ ඉන්න දියල්ලා බන්. රටට වැඩක් කලා හරි නොකලා හරි මිනිහගේ කාලේ යුද්දේ ඉවර උනා. හරි ඒක ඉවරයි.. දැන් මිනිහා කරේ තියාගෙන් යන්න ගියාම මිනිස්සු ගල් ගහනවා. කරන්න ඔනා මිනිහවකරෙන් බස්සන එක. එතකොට ගල් ගහන එක නවතීවී.. තාමත් මිනිහා කියනවා නම් මාව කරේ තියාගනිල්ලා කියලා. එහෙනම් ඉතින් දෙමල ගැනි මොක කිව්වත් සුද්ද සින්හල උන් වල කපන එක නවත්තන්න බැ. මොකද මේක සින්හලුන්ගේ රට. වලකපන එක ජාතික ක්‍රීඩාව. දැක්කනේ එකෙක්ගේ බොන වතුර පයිප්පෙට කරලා තියන වැඩේ..
     
    • Like
    Reactions: gayankuwait

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar312790_59.gif
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇයි අපේ මයිත්‍රී ලොක්කත් උඩ පැන පැන "ඔබයි අපේ රජානෝ" කියල කීවේ :D
    :yes:
    ඒ මනුස්සයට් පාඩුවේ ඉන්න දියල්ලා බන්. රටට වැඩක් කලා හරි නොකලා හරි මිනිහගේ කාලේ යුද්දේ ඉවර උනා. හරි ඒක ඉවරයි.. දැන් මිනිහා කරේ තියාගෙන් යන්න ගියාම මිනිස්සු ගල් ගහනවා. කරන්න ඔනා මිනිහවකරෙන් බස්සන එක. එතකොට ගල් ගහන එක නවතීවී.. තාමත් මිනිහා කියනවා නම් මාව කරේ තියාගනිල්ලා කියලා. එහෙනම් ඉතින් දෙමල ගැනි මොක කිව්වත් සුද්ද සින්හල උන් වල කපන එක නවත්තන්න බැ. මොකද මේක සින්හලුන්ගේ රට. වලකපන එක ජාතික ක්‍රීඩාව. දැක්කනේ එකෙක්ගේ බොන වතුර පයිප්පෙට කරලා තියන වැඩේ..
    :yes:
    :sorry:

    :cool:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Dharmapala thumatath anthimedi meke hitapu kuhaka haththa epa una eke thawa mona kathada ban :sorry:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එතුමා නෙමෙයි රජෙක් වුනේ ජනතාවයි එතුමාව රජෙක් කලේ? ඔය රජ කතාව මුලින්ම කිව්වෙත් එදා අවුරැදු විසිහයක් විකුනගෙන කාපු කාලකන්නි යුද්දෙන් බැටකාල ප්‍රභාකරන් මරපු දවසෙ නන්දිකඩාල් වලින් හමුදාව බේරගත්ත අහිංසක දමිල ගැහැනියක්..,
    උන් එහෙමවත් කිව්වා, නමුත් අපේ කලගුන නොදත් පක්ෂෙට පාටට අන්දවුන නමට සිංහල කුහකයො කියන්නෙ හොරා කියලයි? ඕකයි වෙනස, දමිල මිනිසුන් අදටත් තමන්ගෙ දේපල පැහැර ගත්ත, දරැවො පැහැගෙන ගිහින් මරාගත්ත, ප්‍රභාකරන්ට හොරා මිනීමරැව කියනව කාටවත් ඇහිල තියෙනවද? මහින්ද "සේනාධිනායක" ලෙසට නිල් පාට කොල රතු නොවී යුද්දෙ ඉවරකලා නම් ඔක්කොම එවුන් මහරජ කියයි..ලැජ්ජයි කුහක සිංහලයො...
    පක්ෂ පාට, දේශපාලන ප්‍රථිපත්ති කුමක් වුනත් අඩුගනනෙ එතුමාට මේ රටේ පුරවැසියෙක් ලෙසට අපහාස නොකරන්න​
    ඔයිට වැඩිය අලුත් දෙයක් කියපන් බන්...2010ට ඕක ගැලපෙනවා...දැන් 2017
    :cool::cool:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    ඒ මනුස්සයට් පාඩුවේ ඉන්න දියල්ලා බන්. රටට වැඩක් කලා හරි නොකලා හරි මිනිහගේ කාලේ යුද්දේ ඉවර උනා. හරි ඒක ඉවරයි.. දැන් මිනිහා කරේ තියාගෙන් යන්න ගියාම මිනිස්සු ගල් ගහනවා. කරන්න ඔනා මිනිහවකරෙන් බස්සන එක. එතකොට ගල් ගහන එක නවතීවී.. තාමත් මිනිහා කියනවා නම් මාව කරේ තියාගනිල්ලා කියලා. එහෙනම් ඉතින් දෙමල ගැනි මොක කිව්වත් සුද්ද සින්හල උන් වල කපන එක නවත්තන්න බැ. මොකද මේක සින්හලුන්ගේ රට. වලකපන එක ජාතික ක්‍රීඩාව. දැක්කනේ එකෙක්ගේ බොන වතුර පයිප්පෙට කරලා තියන වැඩේ..

    100% agree:D
     
    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    එතුමා නෙමෙයි රජෙක් වුනේ ජනතාවයි එතුමාව රජෙක් කලේ? ඔය රජ කතාව මුලින්ම කිව්වෙත් එදා අවුරැදු විසිහයක් විකුනගෙන කාපු කාලකන්නි යුද්දෙන් බැටකාල ප්‍රභාකරන් මරපු දවසෙ නන්දිකඩාල් වලින් හමුදාව බේරගත්ත අහිංසක දමිල ගැහැනියක්..,
    උන් එහෙමවත් කිව්වා, නමුත් අපේ කලගුන නොදත් පක්ෂෙට පාටට අන්දවුන නමට සිංහල කුහකයො කියන්නෙ හොරා කියලයි? ඕකයි වෙනස, දමිල මිනිසුන් අදටත් තමන්ගෙ දේපල පැහැර ගත්ත, දරැවො පැහැගෙන ගිහින් මරාගත්ත, ප්‍රභාකරන්ට හොරා මිනීමරැව කියනව කාටවත් ඇහිල තියෙනවද? මහින්ද "සේනාධිනායක" ලෙසට නිල් පාට කොල රතු නොවී යුද්දෙ ඉවරකලා නම් ඔක්කොම එවුන් මහරජ කියයි..ලැජ්ජයි කුහක සිංහලයො...
    පක්ෂ පාට, දේශපාලන ප්‍රථිපත්ති කුමක් වුනත් අඩුගනනෙ එතුමාට මේ රටේ පුරවැසියෙක් ලෙසට අපහාස නොකරන්න​

    ප්‍රබාකරන් නේ කිවෙ සිංහලයාට උපරිම මතක සති දෙකයි කියලා. සිංහලයෝ අනිත් ජාතින් අතරින් වෙනස් වෙන්නෙ කුහක කම ඉරිසියාව හින්දා බන්..යුඇන්පිද,ජෙවිපිද,ශ්‍රිලනිප කියලා වෙනසක් නෑටුව කොටින්ගෙ බලපෑම හැමොටම තිබ්බා.රනිල් වගෙ රටෙන් බාගයක් දුන්නා නම්.චන්දිකා වගෙ යුද්දේ ඇදගෙන කොමිස් ගැහුවා නම් තාමත් ජනපති මහින්ද තමා.අනික මචං යුඇන්පි උන් පක්ශෙ ආගම වගෙ සලකන්නේ උන්ට රට ගැන කැක්කුමක් නැ..ෆ්බ් එකෙ මං දාක්කා දෙමල මිනිහෙක් ගෙදර දොරේ ප්‍රබාකරන්ගෙ රූපය කොටලා තියෙනවා. එතරම් උන් උන්ගෙ ජාතියෙ මිහිහාට ආදරෙයි ගරු කරනවා..උන් දන්නවා උන් වෙනුවෙන් හැම දෙම කරේ කියලා..එත් අපෙ උන් හැමදෙකටම මහින්ද , අනික කොයි රටේද විපක්ශෙ උන් පැරදුනු ආන්ඩුවෙ උන්ට බැන බැන ආන්ඩුවට සුදු හුනු ගාන්නේ ..වෙනස කියන්නේ ඔක තමයි..උන්ට කොච්චර කිවත් වැඩක් නෑ..
    යුද සමයේ යාපනයේ බිත්තියක ලියා තිබු කවියක්..
    'උඩ වතුර තරු වලට
    මැද වතුර පටි වලට
    මඩ වතුර පොඩි අපිට
    කොටි ගහලා මදි තොපිට'
     
    :) sirawatama ban
     
    සිංහලුන් අරින්නෙ සිංහලයට පමණයි හෙතුව අදික ඉරිසියා ව
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිංහලුන් අරින්නෙ සිංහලයට පමණයි හෙතුව අදික ඉරිසියා ව
    මේ දැන් ටිකකට කඉන් එක ෆකෙක් ඇවිල්ලා වාහනේ දාගන්නද කියල ඇහුව වත්තට. මම මනුස්ස කමට හා කිව්ව, මූ මට වාහනේ ගන්න බැරිවෙන්න ගෙට්ටුව හරස් කරලා දාලා. අම්මපා මරාගෙන මැරෙනවා. :frown::frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ දැන් ටිකකට කඉන් එක ෆකෙක් ඇවිල්ලා වාහනේ දාගන්නද කියල ඇහුව වත්තට. මම මනුස්ස කමට හා කිව්ව, මූ මට වාහනේ ගන්න බැරිවෙන්න ගෙට්ටුව හරස් කරලා දාලා. අම්මපා මරාගෙන මැරෙනවා. :frown::frown:

    ow ban ape un maha sakkilima jathiyak wela ada wena vita kisi charayak nathi wela
    nisi adayapanayak nolabena hethuwa mokkuda passe yana aya padampadam karana adayapanayak nisaa hama deyinma api pallehata yanawa

    usin mahathin pawaa:(