ඔක්කොම එවුන් මහරජ
එතුමා නෙමෙයි රජෙක් වුනේ ජනතාවයි එතුමාව රජෙක් කලේ? ඔය රජ කතාව මුලින්ම කිව්වෙත් එදා අවුරැදු විසිහයක් විකුනගෙන කාපු කාලකන්නි යුද්දෙන් බැටකාල ප්රභාකරන් මරපු දවසෙ නන්දිකඩාල් වලින් හමුදාව බේරගත්ත අහිංසක දමිල ගැහැනියක්..,
උන් එහෙමවත් කිව්වා, නමුත් අපේ කලගුන නොදත් පක්ෂෙට පාටට අන්දවුන නමට සිංහල කුහකයො කියන්නෙ හොරා කියලයි? ඕකයි වෙනස, දමිල මිනිසුන් අදටත් තමන්ගෙ දේපල පැහැර ගත්ත, දරැවො පැහැගෙන ගිහින් මරාගත්ත, ප්රභාකරන්ට හොරා මිනීමරැව කියනව කාටවත් ඇහිල තියෙනවද? මහින්ද "සේනාධිනායක" ලෙසට නිල් පාට කොල රතු නොවී යුද්දෙ ඉවරකලා නම් ඔක්කොම එවුන් මහරජ කියයි..ලැජ්ජයි කුහක සිංහලයො...
පක්ෂ පාට, දේශපාලන ප්රථිපත්ති කුමක් වුනත් අඩුගනනෙ එතුමාට මේ රටේ පුරවැසියෙක් ලෙසට අපහාස නොකරන්න

Last edited:

sirawatama ban