ඔක්කොම යාලුවෝ මල්ලි - Live Demo

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බේරගල කෑම්ප් එකේ රනිල් ගේ ගෝනි බිල්ලා නේද විජිත
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    රනිලා අන්තිතම දාපු තට්ටුව....

    "Thats Ma Boy"

    කිරියේ ඉන්න උබලා ටික තමයි දෙපැත්තට බෙදිලා බල්ලෝ වගේ බුර බුරා මරාගන්න හදන්නේ. උන් ටික ආතල් එකේ 🤭
     
    • Like
    Reactions: windows_ubuntu