ඔක්කොම වගේ chatgpt නේ බ්‍රොස්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය quilbot නෙහ් මචන්.. ඕකේ AI Detect කියලා එන හුඟක් බොරු එන්නේ.. අපේ university වල turnitin ඇරෙන්න ඔය වගේ free tools වලින් එන results හරි කියලා තියා ගනන් ගන්නේවත් නැහැ !! Al කියන්නේ writing style එක ඔතන.. කෙනෙක් අතින් ලියලා AI වලට කියලා හදාගත්තත්.. AI වලින්ම ලිව්වත් වෙනස හොයන්න බැහැ !! අනික ඔය වගේ Free Tools වලින් නම් කොහොමත් බැහැ

    455033230_518698573946105_1330924787478774054_n.jpg
     
    • Like
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,140
    113
    So you did a comparison of IT policies presented by each party and found RW's policy to be superior? that it?
    Naah for me

    IT isn't broken in SL, so "if something isn't broken, don't try to fix it" works for that. Or better if you don't know shit don't touch it probably is the best advice to NPP.

    The next thing was I expected something original from the so called "perfect humans and intellectuals" but I was disappointed leaning that they got everything written by ChatGPT.

    for me that is enough to not to vote for NPP
     
    • Like
    Reactions: Troop

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    හරි හරි බන්, උබලා දැන් හැදුවේ මොකෙන්ද කියලා වාද කරන්න ඕනේ නෑ.
    එහෙම එකකට හරි තාම තියෙන්නේ ඕකනේ.
    කවුරු හරි කියපන්කො ඔකේ දැන් ලංකාවේ IT BPM sector එක හැදී ගෑවිලා යන්න දාලා තියෙන වැරදි policies ටික මොනවද කියල?
    කලින් english වලින් ඇහුවා, ඔන්න සිංහලෙන්ම ඇහුවා. :baffled:
     
    • Like
    Reactions: Xi Jinping and ttj

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Naah for me

    IT isn't broken in SL, so "if something isn't broken, don't try to fix it" works for that. Or better if you don't know shit don't touch it probably is the best advice to NPP.

    The next thing was I expected something original from the so called "perfect humans and intellectuals" but I was disappointed leaning that they got everything written by ChatGPT.

    for me that is enough to not to vote for NPP

    You advocate for leaving things untouched as long as they're not broken, yet expect innovation - exclusively from the NPP?

    In other words you had a change of heart about voting for NPP because their IT policy is not innovative enough but would vote RW because he doesn't have an IT policy at all?

    Listen to yourself - can you honestly deny that you come across as a proper propagandist or just plain stupid?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනේ මන්දා ඕයි... Report writing වලට generative AI එකක් use කරන එක තේරුම් ගන්න බැරි උන්ට කොහොමද IT ප්රතිපත්ති ගැන කියලා දෙන්නේ...
     
    • Like
    Reactions: Xi Jinping

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,140
    113
    හරි හරි බන්, උබලා දැන් හැදුවේ මොකෙන්ද කියලා වාද කරන්න ඕනේ නෑ.
    එහෙම එකකට හරි තාම තියෙන්නේ ඕකනේ.
    කවුරු හරි කියපන්කො ඔකේ දැන් ලංකාවේ IT BPM sector එක හැදී ගෑවිලා යන්න දාලා තියෙන වැරදි policies ටික මොනවද කියල?
    කලින් english වලින් ඇහුවා, ඔන්න සිංහලෙන්ම ඇහුවා. :baffled:

    මට ඔය බයිලා ෆුල් කියවන්න කම්මැලි. ඒත් උඹට මම ඔය උඩ තියන එකකින් 3ක් අරන් කියන්නම්.

    1. දන්න තරමින් diplomatic channel වලින් දේවල් influence කරන්න බෑ. agreement එහෙම sign කරනකොට ඕනම කම්පනි එකක් politically connected නම් ප්‍රශ්න වැඩි. diplomatic staff ඇවිත් product සෙල් කරන්නෙ නෑ යකෝ. උන්ට ඒවා කරන්නවත් කැපැසිටි නෑ.
    2. මේක පට්ට word sallad එකක්. තනිකර බයිලා ගොඩක්. උඹම කියවල බලපන් තේරෙනෙවද කියලා.
    3. infosys, wipro කියන්නෙ indian කම්පනි. උන් ඇයි ලංකාවට එන්න ඕනේ? උන් already europe වගේ expand වෙලා ඉවරයි. india wala උන්ගෙ ස්ටාෆ් ඉන්න campus එකක් ඇතුලට ලංකාවෙ කොළඹ IT කරන ඕක්කොම ඔබන්න පුලුවන්. උන්ට එහෙම campus ගොඩක් තියෙනවා. ඉතින් ඇයි උන් ලංකාවට එන්නෙ?

    මේක මචන් මම පොඩි කාලේ ලියපු සමාජ අද්යනට වගේ සීන් එකක් බන්. ඇත්තටම නොන්ඩි.

    You advocate for leaving things untouched as long as they're not broken, yet expect innovation - exclusively from the NPP?

    In other words you had a change of heart about voting for NPP because their IT policy is not innovative enough but would vote RW because he doesn't have an IT policy at all?

    Listen to yourself - can you honestly deny that you come across as a proper propagandist or just plain stupid?

    I prefer things to to left untouched if the person who is trying to "fix it/improve it" isn't convincing/experienced enough or fails instill confidence in me that they know what they are doing. i.e. NPP.
    ------ Post added on Aug 14, 2024 at 3:48 PM
     
    • Like
    Reactions: ttj and Hyaenidae

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    මට ඔය බයිලා ෆුල් කියවන්න කම්මැලි. ඒත් උඹට මම ඔය උඩ තියන එකකින් 3ක් අරන් කියන්නම්.

    1. දන්න තරමින් diplomatic channel වලින් දේවල් influence කරන්න බෑ. agreement එහෙම sign කරනකොට ඕනම කම්පනි එකක් politically connected නම් ප්‍රශ්න වැඩි. diplomatic staff ඇවිත් product සෙල් කරන්නෙ නෑ යකෝ. උන්ට ඒවා කරන්නවත් කැපැසිටි නෑ.
    2. මේක පට්ට word sallad එකක්. තනිකර බයිලා ගොඩක්. උඹම කියවල බලපන් තේරෙනෙවද කියලා.
    3. infosys, wipro කියන්නෙ indian කම්පනි. උන් ඇයි ලංකාවට එන්න ඕනේ? උන් already europe වගේ expand වෙලා ඉවරයි. india wala උන්ගෙ ස්ටාෆ් ඉන්න campus එකක් ඇතුලට ලංකාවෙ කොළඹ IT කරන ඕක්කොම ඔබන්න පුලුවන්. උන්ට එහෙම campus ගොඩක් තියෙනවා. ඉතින් ඇයි උන් ලංකාවට එන්නෙ?

    මේක මචන් මම පොඩි කාලේ ලියපු සමාජ අද්යනට වගේ සීන් එකක් බන්. ඇත්තටම නොන්ඩි.

    අයියෝ, full එකම බැලුවේ නතුවද මේ? දැන් එතකොට ඔය ටික counter කරන්න රනිල්ගේ තියෙන policies කොහොමද? නැත්නම් තාම policy statement එකක් නැද්ද? අඩු ගානේ compare කරන්න හරි දෙයක් තියෙන්න ඕනනේ.
     
    • Like
    Reactions: Xi Jinping

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    I prefer things to to left untouched if the person who is trying to "fix it/improve it" isn't convincing/experienced enough or fails instill confidence in me that they know what they are doing. i.e. NPP.

    That's fair

    You could've just said "I have confidence in RW and don't have confidence in anyone else" instead of trying to convince others and end up looking like a halfwit in the first place
     
    • Like
    Reactions: Xi Jinping

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,140
    113
    අයියෝ, full එකම බැලුවේ නතුවද මේ? දැන් එතකොට ඔය ටික counter කරන්න රනිල්ගේ තියෙන policies කොහොමද? නැත්නම් තාම policy statement එකක් නැද්ද? අඩු ගානේ compare කරන්න හරි දෙයක් තියෙන්න ඕනනේ.

    Why waste time to read the full one when just quickly browsing through it gives you enough points to say "you were right to throw this in the bin"?

    That's fair

    You could've just said "I have confidence in RW and don't have confidence in anyone else" instead of trying to convince others and end up looking like a halfwit in the first place

    I would say RW is the least worse answer at this point. And I have been telling this all the time. Sajiya and Lapaya are sort of 2 sides of the same coin :yes: :yes:
    ------ Post added on Aug 14, 2024 at 4:56 PM
     
    • Like
    Reactions: hancok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මම නම් මගේ වචනෙන් ලිව්ව එක.. මගේ අදහස අතින් ලියලා chat gpt එකට දාලා grammatically correct කරලා ලස්සනට professional විදිහටම ඒ අදහසම chat gpt එකට කියලා හදලා ගන්නවා !! හැබැයි අදහස මගේ !! එහෙම බැලුවොත් ඒවත් A.I. generated කියලා count වෙයි !! අනික Quilbot AI Detector එකේ මම අතින් තනියම ලිව්ව research එකක කෑල්ලකුත් 90%ක් AI කියලා ආවා 😕 Quilbot එක Grammar Check & Paraphrase කරන්න හොඳ උනාට AI check කරන්න හොඳ නෑ.. ඒවා free tools ඔක්කොම බොරු එන්නේ !! Turnitin AI Detector එක තමා Academic World එකෙත් පොඩ්ඩක් හරි AI Detect කරන්න use කරන්නේ !!
    පක්ෂේ ප්‍රතිපත්තිය හරියට English වලින් ලියාගන්න තරම් වත් එකෙක් නැති පක්ෂයක් රටක් හදයි ද බන්🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පක්ෂේ ප්‍රතිපත්තිය හරියට English වලින් ලියාගන්න තරම් වත් එකෙක් නැති පක්ෂයක් රටක්හ දයි ද බන්🤣🤣

    ekane ban balapanko,

    2005 idan rajapakshage පක්ෂේ ප්‍රතිපත්තිය hariyata liyagena rata hadala thibbanam ubala mehema kiyanne naha neda.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ai detectors එහෙම accurate result දෙන්නෙ නැහැ.
    අනික අතින් ලිව්වත් කොහොමත් chat gpt තියන එකේ ඕක paste කරල enhance කරලා ගන්න එක normal දැන්.

    6VKwiYr.png
    Agreed , මාත් ගොඩක් ඒවා ලියලා ai එකෙන් enhance කරලා ගන්නේ
     
    • Like
    Reactions: Xi Jinping