ඔක්කොම Camera off නේද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,363
    12,452
    113
    Ohio, USA
    VK1cjqS.gif
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,355
    20,930
    113
    මාර සීන් එක නේ. දැන් නම් හිතෙනවා මොකක් හරි පටලැවිල්ලක් කරලා අසේන් කාරයව අයින් කරලා දැම්මා ද දන්නෙත් නෑ කියලා. ඇත්තටම ඉතින් තව මොනවා හරි සුදුසුකම් ටිකක් දාලා මොකක් හරි සීමාවකට නම් ගෙන්න වෙයි තමයි දැන් කට්ටිය පක්ෂ හද හද ඉල්ලන විධියට. ඕවා අඩු කරලා ගන්න බලනවා ඇති ඉතින් පොඩි පොඩි කේස් දාලා. අශේන්කාරයාගේ නොදැනුවත්කමෙන් ප්‍රයෝජනය අරන් අන්දලා වැඩේ අවුල් කරලා වගේ හිතෙනවා. බලමු ඕකේ හරි විස්තරයක් ඉස්සරහට කියයි නේ. හැබැයි ඉතින් ඡන්දෙ දෙන්න සුදුසු කෙනෙක් නම් නෙවෙයි කොහොමත්. සෙට්ම නැති චරිතයක්.
     
    • Like
    Reactions: sahan50

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මාර සීන් එක නේ. දැන් නම් හිතෙනවා මොකක් හරි පටලැවිල්ලක් කරලා අසේන් කාරයව අයින් කරලා දැම්මා ද දන්නෙත් නෑ කියලා.
    එතැන පොඩි කේස් එකක් තියෙනව තාමා. දෝෂය වුණේ ඇප තැන්පත් කරපු කෙනා නැතිව වෙන කෙනෙක් නාම යෝජනා දුන්න එක. නාම යෝජනා දෙන්න ඇප තැන්පත් කරපු කෙනාත්(අශේන්) වෙන කෙනෙකුත්(ලේකම්) කවුන්ටරයට ගියාම නිලධාරියා අනිත් කෙනාව තියාගෙන අශේන්ව ආපහු එවලා. ලේකම් තමා බාරදීලා තියෙන්නේ. එතකොට නිලධාරියාගෙ වරදක් තියෙනව.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    එතැන පොඩි කේස් එකක් තියෙනව තාමා. දෝෂය වුණේ ඇප තැන්පත් කරපු කෙනා නැතිව වෙන කෙනෙක් නාම යෝජනා දුන්න එක. නාම යෝජනා දෙන්න ඇප තැන්පත් කරපු කෙනාත්(අශේන්) වෙන කෙනෙකුත්(ලේකම්) කවුන්ටරයට ගියාම නිලධාරියා අනිත් කෙනාව තියාගෙන අශේන්ව ආපහු එවලා. ලේකම් තමා බාරදීලා තියෙන්නේ. එතකොට නිලධාරියාගෙ වරදක් තියෙනව.
    oka u kiyana kathawane ban. atta thama eliyata awe nane.

    අශේන්කාරයාගේ නොදැනුවත්කමෙන් ප්‍රයෝජනය අරන් අන්දලා වැඩේ අවුල් කරලා වගේ හිතෙනවා.
    ehema karanna ba ban. Usawi yanna puluwanne.

    Ashen witarak nemei ban palapurudu pakshath nanawa nomination waladi.
    oya samahara chanda waladi wena wena lakunu walata denna kiyanne ekai.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,071
    13,310
    113
    Scurvy යා බොරු කොණ්ඩයක් දාන් වෙස් වලාගෙන ගියාද දන්නේ නෑ. 🤔
    View attachment 239223
    ඒක තමයි හුත්තො වෙලා තියෙන්නෙ, අරූ බලලත් කෙනෙක් බාර දීල නෑ කියන්නෙ, මූ කියන්න ඇත්තෙ "උඹේ අම්ම අතේ එවපන් පොන්නයෝ..." කියල


    ------ Post added on Oct 12, 2024 at 9:02 AM
     
    • Like
    Reactions: haunte