ඔක්කොම Offers එකම තැනකින්.... මතකද? Jobs, Mobiles, Electronics
[FONT="]යාලුවනේ ඔය ගොල්ලොන්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන හින්ද ඔන්න ආයෙත් Lankaoffers.lk ගැන පොඩි මතක් කිරීමක් කරනවා. අපේ යාළුවන් අපට දුන්න [/FONT][FONT="]Feedback සහ Email වලට බොහෝම ස්තූතියි. මේ Page එකේ Admin ටත් බොහෝම ස්තූතියි. ඔය ගොල්ලෝ ගොඩ ගියා නම් එච්චරයි. තාමත් මේ සම්බන්දයෙන් දැනුවත් නැති අය වෙනුවෙන් පොඩි මතක් කිරීමක් කරන්නම්.
[/FONT]
ඔන්න අපි අලුතෙන් වැඩ කෑලි ටිකක් අරන් ආව. මුලින් තිබ්බේ Jobs විතරනේ. ඔන්න දැන් ඔය ගොල්ලන්ටත් ඔය තියෙන Phones, Tablets සහ Electronics අනන් මනං විකුණගන්න ඕනි නම් ඕන් දැන් පුළුවන්. තව ඉස්සරහට වාහන, දේපළත් පුළුවන්. ටික ටික යමුකො නේද?

හරි එහෙනම් මතකනේ Site එක? LankaOffers.lk
මෙන්න Link එක.
https://lankaoffers.lk
ඔන්න මුලින්ම එළකිරි යාළුවන්ට කිවුවේ.
දන්න කියන අයටත් කියන්න ඕනි හොදේ.
Feedback නම් අනිවා එවන්න ඕනි හොදේ. හුගාක් වටිනවා.