- ඔක්කොම Sniper තුවක්කු -

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    e0426d5e85f5d4b50e77d392fd885172.jpg


    වේසම ස්නයිපර් එක.. COD4 එකේ තියෙනවා..

    වටේ යවලා තියන උන් වේසි කලා බන් මන් ගාව ඉන්නකන් හොඳට හිටියා :rofl:
    උඹ ඉල්ලන් ගියාට පස්සේ තමා නම කැත උනේ :lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    M98B, JNG90 na neda list eke? anna snipers :D

    ස්නයිපර් ඔක්කොම දැම්මොත් නම් බලන
    උන්ට අප්‍රියයි බන් බර ලිස්ට් එකක් තියනවනේ ;)

    Survivor (2015) එකෙත් තිබ්බ එල ස්නයිපර් එකක් :yes:

    ඒත් කැ#ම ස්නයිපර් එක තියෙන්නේ Wanted එකේ බිජ්ජෝ :love:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,364
    113

    Survivor (2015) එකෙත් තිබ්බ එල ස්නයිපර් එකක් :yes:

    ඒත් කැ#ම ස්නයිපර් එක තියෙන්නේ Wanted එකේ බිජ්ජෝ :love:

    wanted eke sniper bullet eka wettu dada yanne :P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    උම්මා උම්මා ලීයේන් කරවමුද එකක් :love:


    Snipers la gana thiyena documentaries post karannako

    වෘර්තීය මට්ටමෙන් ගේමට බහින්නද යන්නේ බන්

    නම්බර් එක දියන්කෝ මටත් ඔය වගේ එකෙක් සෙට් වෙනකන් හිටියේ දෙතුන්
    දෙනෙක් ඉන්නවා ගේමක් දෙන්න :yes:

    hitapu hodama snipersla menna my fav. white death mage cod4 name ekath meka.




    අඩේ උඹ හොයලා බැලුවද එල එල :D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අවි ගත්තෝ BUMP එකෙන් නසී !!!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඉතිං බං එහෙනං හමුදාවට තිබ්බ නෙ ඔය වගේ quotes ටිකක් කොලේක ප්‍රින්ට් කරගෙන ගිහිං මිස්ටර් ප්‍රභාකරන්ගෙන් රට බේරගන්න :lol: :lol: :lol:
    අවි ගත්තෝ අවියෙන්ම නසිති..
    අවි නොගත්තෝ අවියේ මිටෙන් කා නසිති..
    මං කැමති වෙඩි කාල නසින්න :D :D :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    උම්මා උම්මා ලීයේන් කරවමුද එකක් :love:

    ලීයෙන් කලත් අපේ සොන්නයෝ ටික රු500 අඩු බාලම ලීයෙන් කරපු ස්නයිපර් හොයන් එයි.. :D
    එහෙම අරන් ගිහින් ස්නයිපර් එකට ගුල්ල ගැහුවම බුලට් ටික පු*ට තමයි ඔබාගන්න වෙන්නේ..
    :lol:
     
    • Like
    Reactions: mAjIc hAt