අඩෝ Charlie kirk ට තියපු sniper එක දැක්කද..?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    නෝමල් hunting වලට ගන්න sniper එකක් බන්..

    Screenshot 2025-09-13 at 18.40.42.png
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    ඒ රටවල් වල ඔව්වා තියාගන්න නීතියෙන් ඉඩ දීලා හින්ද, කොයි වෙලේ පතබායිද දන්නේ නැතුවයි ඉන්න වෙන්නේ
    ඔව් බන්..අනික තමන්ට වඩා හෙන weak එකෙක් අතින් උනත් මැරුම් කන්න වෙන්න පුලුවන් මේව හින්දා.. බලපන්කො මුට වෙඩි තියපු එකාගෙ උනත් හැටි.. අරුත් එක්ක මූණ දිහා බලන් කතා කරන්නවත් පුලුවන් එකෙක් නෙමෙයි..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    උඹල හිතන තරන් අමාරු නෑ බන් වෙඩි තියන්න. තුවක්කු ගැන දන්න එකෙක්ගෙන් හරි හමුදාවෙ එකෙක්ගෙන් හරි අහපන්කො. ඕක මහලොකු දෙයක් නෙමෙයි. කිලෝමීටර් ගනන් ඈත ඉඳන් ස්නයිපර් කරන උන්ට නන් ටෙක්නිකල් දේවල් ඕනෙ. මීටර් 200 ක් වගේ මහ දෙයක් නෙමෙයි. අනික පපුව වගේ ලොකු area එකක් aim කරන්නෙ. ඒ කරලත් බෙල්ලට වදින්නෙ පට්ට inexperienced එකෙක් තියල ඇත්තෙ.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    උඹල හිතන තරන් අමාරු නෑ බන් වෙඩි තියන්න. තුවක්කු ගැන දන්න එකෙක්ගෙන් හරි හමුදාවෙ එකෙක්ගෙන් හරි අහපන්කො. ඕක මහලොකු දෙයක් නෙමෙයි. කිලෝමීටර් ගනන් ඈත ඉඳන් ස්නයිපර් කරන උන්ට නන් ටෙක්නිකල් දේවල් ඕනෙ. මීටර් 200 ක් වගේ මහ දෙයක් නෙමෙයි. අනික පපුව වගේ ලොකු area එකක් aim කරන්නෙ. ඒ කරලත් බෙල්ලට වදින්නෙ පට්ට inexperienced එකෙක් තියල ඇත්තෙ.
    ඔව් නේද මූ කීයටවත් බෙල්ලට aim කරා වෙන්න බෑ..අනික බෙල්ලෙත් අයිනෙන් වදින්නෙ උගේ වෙලාව තමයි..
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඔව් නේද මූ කීයටවත් බෙල්ලට aim කරා වෙන්න බෑ..අනික බෙල්ලෙත් අයිනෙන් වදින්නෙ උගේ වෙලාව තමයි..
    ඔව් බන් බෙල්ලට විතරක් නෙමෙයි ඔලුවටවත් aim කරන්නෙ නෑ. ඔය ගේම් වල ෆිල්ම් වල head shot කියල පෙන්නන ඒවා ඇත්තට කරන්නෙ නෑ. හැමතිස්සෙම ටාගට් කරන්නෙ පපුව. ඔලුවට වැරදිල වැදුනොත් තමයි.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,124
    1,624
    113
    ඒ රටවල් වල ඔව්වා තියාගන්න නීතියෙන් ඉඩ දීලා හින්ද, කොයි වෙලේ පතබායිද දන්නේ නැතුවයි ඉන්න වෙන්නේ
    දැන් අපේ රටේ ඔව්වට අවසර නැහැ කියල වෙඩි පත්තු නොවී තියනවද ? නෑ නේ! නෑ නේ !
     
    • Haha
    • Sad
    Reactions: tarson and NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    දැන් අපේ රටේ ඔව්වට අවසර නැහැ කියල වෙඩි පත්තු නොවී තියනවද ? නෑ නේ! නෑ නේ !

    අව්ල තියෙන්නෙ ලන්කාවෙ තුවක්කු තියන් මිනී මරන සමහර එවුන්ට හරියට ඒම් එක ගන්න දන්නෙ නෑ,
    පාරවල් වල යන අනිත් උන් සහ පොඩි උන් වෙඩි කන්න වෙන්නෙ.

    සමහර එවුන් මරන්න ආව ටාගට් එක කියල හිතල උන්ට වැරදිල සාමාන්‍ය මිනිස්සු ෆලෝ කරල වෙඩි තියනව.
    ගොබ්බම විදිහට මිනී මරන එවුන් ඉන්නෙ ලන්කාවෙ.

    වේසිගෙ පුතාලගෙ ජොබ් එක වෙඩිතියන එක නම් උන්ට ඒක පුලුවන් වෙන්න එපැයි, තව සමහරු මරන්න ආව එකා මරල යන්නෙ නැතුව, ඒම් එක ගන්න බැරුව තටමනව, හතර අතේ වෙඩි තියනව පොන්නයො රැලක් වගේ. උන්ගෙ ජොබටත් ලැජ්ජාවක්.

    මොන දේ කලත් හරියට කරන්න ඕනෙ, මිනී මැරුවත් එච්චර තමයි, පොන්නයො රැලක් වගේ වෙන්නෙ නැතුව.
     
    • Sad
    Reactions: NRTG

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,124
    1,624
    113
    අව්ල තියෙන්නෙ ලන්කාවෙ තුවක්කු තියන් මිනී මරන සමහර එවුන්ට හරියට ඒම් එක ගන්න දන්නෙ නෑ,
    පාරවල් වල යන අනිත් උන් සහ පොඩි උන් වෙඩි කන්න වෙන්නෙ.

    වේසිගෙ පුතාලගෙ ජොබ් එක වෙඩිතියන එක නම් උන්ට ඒක පුලුවන් වෙන්න එපැයි, මරන්න ආව එකා මරල යන්නෙ නැතුව, ඒම් එක ගන්න බැරුව තටමනව, හතර අතේ වෙඩි තියනව පොන්නයො රැලක් වගේ. උන්ගෙ ජොබටත් ලැජ්ජාවක්.

    මොන දේ කලත් හරියට කරන්න ඕනෙ, මිනී මැරුවත් එච්චර තමයි, පොන්නයො රැලක් වගේ වෙන්නෙ නැතුව.

    අපේ හැත්ත වතුර බටෙන් මල් වලට වතුර දානවා වගේ t 56 න් ඇවිත් තියන්නේ.
     
    • Sad
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    අපේ හැත්ත වතුර බටෙන් මල් වලට වතුර දානවා වගේ t 56 න් ඇවිත් තියන්නේ.

    විලිලැජ්ජ නැද්ද මන්ද උන්ට, තමන්ගෙ වෘතිය මිනී මරන එක නම්, ඒක හරියට කරගන්න බැරුව ලග පාත ඉන්න උන්ට වදිනව කියන්නෙ, මොන පොන්න වැඩක් ද.
    තමන්ට හරියට කරන්න බැරිනම් හරියට කරන එකෙකුට දෙන්න ඕනෙ. අහක ඉන්න මිනිස්සු වෙඩි කන්න ඕනෙ නෑනෙ උන්ගෙ නොසැලකිල්ලෙන්.
     
    • Like
    Reactions: NRTG