ඔච්චර තම ඉතින් සේරම

ඒකාබද්ධ විපක්ෂය යහපාලන ආණ්ඩුවට එරෙහිව යන පාද යාත්රාව අද පස්වරු 1.10ට පමණ වරකපොළ නගරයට ළගා විය.
ප්රදේශවාසීහු සහ රත්නපුරෙන් පිමිණි පිරිස් පාගමන දැක බලා ගැනීමට වරකාපොළ නගරය දෙපස රැදී සිටියහ.
නගරයේ තැනින් තැන රතිඤ්ඤා පත්තු කරමින් පිරිස පෙළපාළිය පිළිගත්හ.
ෆොටෝ 4ම ඉන්නේ එකම සෙනග ටික