ඔච්චර තම ඉතින් සේරම

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඔච්චර තම ඉතින් සේරම

    IMG_2301.gif


    IMG_2324.gif


    IMG_2326.gif



    IMG_2329.gif


    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:


    ඒකාබද්ධ විපක්ෂය යහපාලන ආණ්ඩුවට එරෙහිව යන පාද යාත්‍රාව අද පස්වරු 1.10ට පමණ වරකපොළ නගරයට ළගා විය.
    ප්‍රදේශවාසීහු සහ රත්නපුරෙන් පිමිණි පිරිස් පාගමන දැක බලා ගැනීමට වරකාපොළ නගරය දෙපස රැදී සිටියහ.
    නගරයේ තැනින් තැන රතිඤ්ඤා පත්තු කරමින් පිරිස පෙළපාළිය පිළිගත්හ.





    ෆොටෝ 4ම ඉන්නේ එකම සෙනග ටික
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    කවුද බන් අර ප්ලාස්ටර් ඔෆ් පැරිස් ගාල ඉන්න නෝන මහත්තයා?!!
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    හිටපන්කො හෙට අපේ පැත්තෙන් යනකොට ඇත්තද බලන්න මමත් ෆොටෝ අරන් දාන්නන්. :D