ඔට්ටුයි බැරුවට

Jan 15, 2012
48
23
0
ඔට්ටුයි බැරුවට

1) දස රාජ ධර්මයෙන් පාලනය වන ලෝකයේ එකම රට කුමක්ද?

2) ඉතා පින්වත් කරුණාවන්ත මහේශාක්‍ය චක්‍රවර්ති රජකෙනෙක් ඉන්නා එකම රට කුමක්ද?

3) ඉතා පින්වත් ගුණගරුක සිල්වත් ඇමතිවරුන් 100% ඉන්නා රට කුමක්ද?

4) අධෝමුකයෙන් වුවත් ඇත්ත කියන දේශපාලන උත්තමයින් සිටින්නේ මොන රටේද?


පුළුවන් නම් උත්තර දීපල්ලා