ඔට්ටුයි_බෑ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම දැන් පශ්න 05 ක අහනවා හරි උත්තර දෙන අයට රැ. 100ක රීලෝඩ් එකක් දෙනවා ... එහෙනං කියන්න බලන්න. .

    01) කහ ඉර මොන පාටද?
    02) පන්දු වාර 20යි 20 තරගයක මුළු පන්දු ඔවර් සංක‍යාව කීයද ?
    03) චයිනීස් පොන් ලංකාවට ගෙන්නන්නේ මොන රටෙන්ද ?
    04) බැරැක් ඔබාමා ඇමරිකාවේ කරන්නේ කුමක්ද ?
    05) චමරීගේ නම මොකක්ද
    06) තීවීල් එකට රෝද කීයද
    07) ඉන්ගිරීසියෙන් "මම දන්නේ නෑ" කියන්නේ කොහොමද ?



    ඔන්න කියහං බලන්න පුලුවන්නං ...
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තරගය අවසානයි පිලිතුරැ ලැබී අවසන් .. ජයගාහකයාට හෙට උදෑසන නියමිත පරිදි ත්‍යාල ලැබේවි..

    ehema kohomada :angry: matath one reload ekak :frown: mama mole wehesala uththare dana haduwe reload eka gannane :angry: ehema baa matath reload ekak one :angry: