මම දැන් පශ්න 05 ක අහනවා හරි උත්තර දෙන අයට රැ. 100ක රීලෝඩ් එකක් දෙනවා ... එහෙනං කියන්න බලන්න. .
01) කහ ඉර මොන පාටද?
02) පන්දු වාර 20යි 20 තරගයක මුළු පන්දු ඔවර් සංකයාව කීයද ?
03) චයිනීස් පොන් ලංකාවට ගෙන්නන්නේ මොන රටෙන්ද ?
04) බැරැක් ඔබාමා ඇමරිකාවේ කරන්නේ කුමක්ද ?
05) චමරීගේ නම මොකක්ද
06) තීවීල් එකට රෝද කීයද
07) ඉන්ගිරීසියෙන් "මම දන්නේ නෑ" කියන්නේ කොහොමද ?
ඔන්න කියහං බලන්න පුලුවන්නං ...

Last edited:

++ 

mama mole wehesala uththare dana haduwe reload eka gannane