ඔට්ටුවක් ඇල්ලුවා ගැනි එක්ක.

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ගෝටා දිනවල දැන් අපි නයිට් එකක් නෙවෙයි හැමදාම fucked. ගැනියි මමයි ලමයි ඔක්කොම හැමදාම පාරේ පෝලිම්වල :(
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Ottuwa dinna. dan moko une?

    දැන් නොසැහෙන්න මූයි ගෑනියි විතරක් නෙවෙයි මුගේ අම්මල අක්කලත් හතර වටෙන්ම ඇරගෙන ඇත්තෙ. මුන්ට මේ වෙනකොට ඇරපු එවුන් කෞව්ද කියල මුන් වත් දන්නෙ නැතුව ඇති… හංදියේ කඩේට ගිහින් මුදලාලිට රෙද්ද උස්සල පාන් බාගයක් ඉල්ලන් එන තත්වයක ඇත්තේ.
     
    • Sad
    Reactions: Tramadol

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔට්ටුවක් ඇල්ලුවා ගැනි එක්ක.

    අද හවස ඔෆිස් ඇරිලා මමයි මගේ යාළුවෙකුයි, මගේ ගැනියි යාළුවගේ වයිෆුයි එක්ක ෂොපින් පාරක් දැම්මා.. රෙස්ටුරන්ට් එකක කන ගමන් ඔට්ටුවක් ඇල්ලුවා. යාළුවයි මගේ ගැනියි කියන්නේ සජිත් දිනනවා කියලා. මමයි යහළුවාගේ වයිෆුයි කිව්වේ ගෝටා දිනනවා කියලා.. ඔට්ටුවක් දැම්මා ගෝටා දින්නොත් මමයි යාළුවගේ වයිෆුයි කින්ස්බරි එකේ නයිට් එකක් ගහනවා ෆුල් පේමන්ට් එක මගේ ගැනියි යහළුවයි ගෙවන්න ඕනා කියලා.. සජිත් දින්නොත් ඒකම මම අනිත් අතට කරන්න ඕනා.. අනේ ප්ලීස් බන්.. කාලෙක ඉදන් තිබ්බ හීනයක්, උබලා කොහොමහරි කතිරේ ගහලා ගෝටා දිනවලා දීපල්ලා බන්..