[FONT="]මේක මේ බාර් එකක උන කතාවක්ය. ඔන්න හැඩි දැඩි තලත්තෑනී මහත්තයෙක් බාර් එකට[/FONT] [FONT="]ගොඩ උනේය. කවුන්ටරේ වෙත ගියපු මහත්තයාගේ නෙත එක වරම දිව ගියේ[/FONT], [FONT="]මත් වතුර[/FONT] [FONT="]බෝතල් වලට නොව[/FONT], [FONT="]බාර්මන් පිටුපසින් රාක්කයේ තිබූ වීදුරු බුලිය වෙතය. විශාල[/FONT] [FONT="]බුලියේ[/FONT], [FONT="]තුනෙන් දෙකක් පමණ පිරෙන්නට රුපියල් [/FONT]2000 [FONT="]කොල පිරී තිබුනේය.[/FONT]
"[FONT="]යකෝ... මෙතන මාර ගානක් ඇති නේ" කියා මහත්තයාට ඉබේටම කියවුනේය.[/FONT]
"[FONT="]ඔව් මහත්තයා සෑහෙන ගානක් තියෙනවා. දැන් නම් මගේ හිතේ කෝටියත් පැනලා ඇති."[/FONT]
"[FONT="]හ්ම්...හ්ම් ඒ බව පේනවා.. ඉතින් ඇයි ඔහොම සල්ලි ගොඩක් ඔතන පේන්න තියලා තියෙන්නේ."[/FONT]
"[FONT="]මෙහෙමයි මහත්තයා[/FONT], [FONT="]අපේ තියෙනවා [/FONT][FONT="][FONT="]ඔට්ටුව[/FONT] එකක්[/FONT], [FONT="]ඒකට තරඟ තුනක් තියෙනවා[/FONT], [FONT="]ඒ තරඟ[/FONT] [FONT="]තුනම ජය ගත්තොත්[/FONT], [FONT="]අපි ඕනම කෙනෙක්ට[/FONT], [FONT="]ඒ තියෙන සල්ලියි[/FONT], [FONT="]අළුත්ම කාරෙකකුත්[/FONT], [FONT="]දෙනවා ගෙදර යන්න."[/FONT]
"[FONT="]හරි මොකක්ද ඔට්ටුව.....[/FONT]?"
"[FONT="]එහෙම කියන්නේ නෑ මහත්තයා... ඉස්සෙල්ලම රු. [/FONT]2000 [FONT="]දෙන්න... ඊට පස්සේ තමයි ඔට්ටුව කියන්නේ"[/FONT] "[FONT="]ආ මෙන්න [/FONT]2000... [FONT="]දැන් ඉතින් කියනවකෝ.". බාර්මන් [/FONT]2000 [FONT="]අරගෙන බුලියට දැම්මා.[/FONT]
"[FONT="]පළවෙනි එක තමයි[/FONT], [FONT="]ගල් බෝතලයක් නීට්ම[/FONT], [FONT="]කටේ තියාගෙන[/FONT], [FONT="]විනාඩියක් ඇතුලත බොන්න ඕන. හැබයි වමනේ දාන්න[/FONT], [FONT="]කාරලා කෙල ගහන්න. මුකුත්ම කරන්න බෑ"[/FONT]
"[FONT="]දෙවනි එක තමයි... බාර් එක පිටිපස්සෙ ඉන්නවා පට්ටි ගොනෙක්[/FONT], [FONT="]ඌගේ දතක් නරක්[/FONT] [FONT="]වෙලා තියෙන්නේ. ඒ දත ගලවන්න ඕන. හැබයි අත් දෙක විතරක් පාවිච්ව් කරලා. බය[/FONT] [FONT="]වෙන්න දෙයක් නෑ ඌ හොඳට ගැට ගහලා තියෙන්නේ.."[/FONT]
"[FONT="]එතකොට තුන තමයි....[/FONT], [FONT="]ආච්චි කෙනෙක් ඉන්නවා අවුරුදු [/FONT]80 [FONT="]ක තාමත් කෙල්ල මොකෝ[/FONT] [FONT="]එයා කවදාවත් පිරිමියෙක් එක්ක නිදාගෙන නෑ. ඉතින් එයාගේ කන්යාබාවය නැති[/FONT] [FONT="]කරලා[/FONT], [FONT="]එයාව සතුටු කරන්න ඕන".[/FONT]
"[FONT="]හහ්..... තමුසෙ හිතුවද මම මෝඩයෙක් කියලා... [/FONT]? [FONT="]අරක්කු බෝතලයක් බොන්න[/FONT],,, [FONT="]ඔච්චර පරිප්පුවක් කාලා... මෙන්න මේ මට දෙනවා ඩී ඩී [/FONT]100 [FONT="]ක්..."[/FONT]
"[FONT="]ආ... ඒකට වෙනම සල්ලි ගෙවන්න වෙයි මහත්තයා... අරක ඉතින් ඔට්ටුවටනෙ"[/FONT]
[FONT="]පැයක් විතර යන කොට මහත්තය [/FONT]100 [FONT="]ඒවා තව කීපයක් ඕඩර් කලා. ටික වෙලාවකින්[/FONT], [FONT="]පොර කවුන්ටරේට ආවා.[/FONT]
"[FONT="]හරි.... කෝ... ගන්නවා තමුසෙගේ ගල් බෝතලේ[/FONT]," [FONT="]බාර් එකේ ඔක්කෝම වට උනා.. පොර ගත්තා අත් දෙකෙන්ම බෝතලේ[/FONT], [FONT="]කඳුළු පෙරාගෙන[/FONT] [FONT="]බීගෙන බීගෙන ගියා. ඒත් කෑරූවේවත්[/FONT], [FONT="]වමනේ දැම්මෙත් නෑ. වෙලාව තත්පර [/FONT]58 [FONT="]යි.[/FONT] [FONT="]ඊළඟට පොර ගියා බාර් එකේ පිටිපස්සට[/FONT], [FONT="]ගොනෙකුගේ විලාප හඬත්[/FONT], [FONT="]මිනිසෙකුගේ කෑ[/FONT] [FONT="]ගැහිල්ලත්[/FONT], [FONT="]මුසුවු දරුණු ගැටුමක සද්දයක් බාර් එකේ ඇතුලේ හිටපු කස්ටියට[/FONT] [FONT="]ඇහුනා. විනාඩි [/FONT]10 [FONT="]කට විතර පස්සේ පුදුම නිශ්ශබ්දතාවයක් ආවා. මීට කලින්[/FONT], [FONT="]එකෙකුට දෙදෙනෙකුට අත්වූ අවාසනාවන්ත සිඳුවීම[/FONT], [FONT="]අදත් සිඳුවූ බව වටහාගත් අනෙක්[/FONT] [FONT="]කස්ටිය තමන් උන්නු තැන් වලට ගියා බොහොම දුකෙන්....[/FONT]
[FONT="]එහෙම ගියා විතරයි... මෙන්න මහත්තයා එනවා[/FONT], [FONT="]ඇඳුම් ඉරාගෙන[/FONT], [FONT="]ගොම ගාගෙන[/FONT], [FONT="]ලේ පෙරාගෙන[/FONT], [FONT="]තුවාලත් එක්ක[/FONT], [FONT="]කලිසමේ සිප් එකත් උස්ස උස්ස වැනී වැනී[/FONT]
[FONT="]ආ.... තමුෂෙලා..... දැන්........ මට..... කී........න.....වා............[/FONT]
[FONT="]අර්........ර.... දත ගල.........වන්.......න ගෑනි......[/FONT]
[FONT="]ඉන්නෙ කොහේ........ද.......... කී........ලා.........[/FONT]