ඔට්ටුව

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    [FONT=&quot]මේක මේ බාර් එකක උන කතාවක්ය. ඔන්න හැඩි දැඩි තලත්තෑනී මහත්තයෙක් බාර් එකට[/FONT] [FONT=&quot]ගොඩ උනේය. කවුන්ටරේ වෙත ගියපු මහත්තයාගේ නෙත එක වරම දිව ගියේ[/FONT], [FONT=&quot]මත් වතුර[/FONT] [FONT=&quot]බෝතල් වලට නොව[/FONT], [FONT=&quot]බාර්මන් පිටුපසින් රාක්කයේ තිබූ වීදුරු බුලිය වෙතය. විශාල[/FONT] [FONT=&quot]බුලියේ[/FONT], [FONT=&quot]තුනෙන් දෙකක් පමණ පිරෙන්නට රුපියල් [/FONT]2000 [FONT=&quot]කොල පිරී තිබුනේය.[/FONT]

    "[FONT=&quot]යකෝ... මෙතන මාර ගානක් ඇති නේ" කියා මහත්තයාට ඉබේටම කියවුනේය.[/FONT]

    "[FONT=&quot]ඔව් මහත්තයා සෑහෙන ගානක් තියෙනවා. දැන් නම් මගේ හිතේ කෝටියත් පැනලා ඇති."[/FONT]

    "[FONT=&quot]හ්ම්...හ්ම් ඒ බව පේනවා.. ඉතින් ඇයි ඔහොම සල්ලි ගොඩක් ඔතන පේන්න තියලා තියෙන්නේ."[/FONT]

    "[FONT=&quot]මෙහෙමයි මහත්තයා[/FONT], [FONT=&quot]අපේ තියෙනවා [/FONT][FONT=&quot][FONT=&quot]ඔට්ටුව[/FONT] එකක්[/FONT], [FONT=&quot]ඒකට තරඟ තුනක් තියෙනවා[/FONT], [FONT=&quot]ඒ තරඟ[/FONT] [FONT=&quot]තුනම ජය ගත්තොත්[/FONT], [FONT=&quot]අපි ඕනම කෙනෙක්ට[/FONT], [FONT=&quot]ඒ තියෙන සල්ලියි[/FONT], [FONT=&quot]අළුත්ම කාරෙකකුත්[/FONT], [FONT=&quot]දෙනවා ගෙදර යන්න."[/FONT]

    "[FONT=&quot]හරි මොකක්ද ඔට්ටුව.....[/FONT]?"

    "[FONT=&quot]එහෙම කියන්නේ නෑ මහත්තයා... ඉස්සෙල්ලම රු. [/FONT]2000 [FONT=&quot]දෙන්න... ඊට පස්සේ තමයි ඔට්ටුව කියන්නේ"[/FONT] "[FONT=&quot]ආ මෙන්න [/FONT]2000... [FONT=&quot]දැන් ඉතින් කියනවකෝ.". බාර්මන් [/FONT]2000 [FONT=&quot]අරගෙන බුලියට දැම්මා.[/FONT]

    "[FONT=&quot]පළවෙනි එක තමයි[/FONT], [FONT=&quot]ගල් බෝතලයක් නීට්ම[/FONT], [FONT=&quot]කටේ තියාගෙන[/FONT], [FONT=&quot]විනාඩියක් ඇතුලත බොන්න ඕන. හැබයි වමනේ දාන්න[/FONT], [FONT=&quot]කාරලා කෙල ගහන්න. මුකුත්ම කරන්න බෑ"[/FONT]

    "[FONT=&quot]දෙවනි එක තමයි... බාර් එක පිටිපස්සෙ ඉන්නවා පට්ටි ගොනෙක්[/FONT], [FONT=&quot]ඌගේ දතක් නරක්[/FONT] [FONT=&quot]වෙලා තියෙන්නේ. ඒ දත ගලවන්න ඕන. හැබයි අත් දෙක විතරක් පාවිච්ව් කරලා. බය[/FONT] [FONT=&quot]වෙන්න දෙයක් නෑ ඌ හොඳට ගැට ගහලා තියෙන්නේ.."[/FONT]

    "[FONT=&quot]එතකොට තුන තමයි....[/FONT], [FONT=&quot]ආච්චි කෙනෙක් ඉන්නවා අවුරුදු [/FONT]80 [FONT=&quot]ක තාමත් කෙල්ල මොකෝ[/FONT] [FONT=&quot]එයා කවදාවත් පිරිමියෙක් එක්ක නිදාගෙන නෑ. ඉතින් එයාගේ කන්‍යාබාවය නැති[/FONT] [FONT=&quot]කරලා[/FONT], [FONT=&quot]එයාව සතුටු කරන්න ඕන".[/FONT]

    "[FONT=&quot]හහ්..... තමුසෙ හිතුවද මම මෝඩයෙක් කියලා... [/FONT]? [FONT=&quot]අරක්කු බෝතලයක් බොන්න[/FONT],,, [FONT=&quot]ඔච්චර පරිප්පුවක් කාලා... මෙන්න මේ මට දෙනවා ඩී ඩී [/FONT]100 [FONT=&quot]ක්..."[/FONT]

    "[FONT=&quot]ආ... ඒකට වෙනම සල්ලි ගෙවන්න වෙයි මහත්තයා... අරක ඉතින් ඔට්ටුවටනෙ"[/FONT]

    [FONT=&quot]පැයක් විතර යන කොට මහත්තය [/FONT]100 [FONT=&quot]ඒවා තව කීපයක් ඕඩර් කලා. ටික වෙලාවකින්[/FONT], [FONT=&quot]පොර කවුන්ටරේට ආවා.[/FONT]

    "[FONT=&quot]හරි.... කෝ... ගන්නවා තමුසෙගේ ගල් බෝතලේ[/FONT]," [FONT=&quot]බාර් එකේ ඔක්කෝම වට උනා.. පොර ගත්තා අත් දෙකෙන්ම බෝතලේ[/FONT], [FONT=&quot]කඳුළු පෙරාගෙන[/FONT] [FONT=&quot]බීගෙන බීගෙන ගියා. ඒත් කෑරූවේවත්[/FONT], [FONT=&quot]වමනේ දැම්මෙත් නෑ. වෙලාව තත්පර [/FONT]58 [FONT=&quot]යි.[/FONT] [FONT=&quot]ඊළඟට පොර ගියා බාර් එකේ පිටිපස්සට[/FONT], [FONT=&quot]ගොනෙකුගේ විලාප හඬත්[/FONT], [FONT=&quot]මිනිසෙකුගේ කෑ[/FONT] [FONT=&quot]ගැහිල්ලත්[/FONT], [FONT=&quot]මුසුවු දරුණු ගැටුමක සද්දයක් බාර් එකේ ඇතුලේ හිටපු කස්ටියට[/FONT] [FONT=&quot]ඇහුනා. විනාඩි [/FONT]10 [FONT=&quot]කට විතර පස්සේ පුදුම නිශ්ශබ්දතාවයක් ආවා. මීට කලින්[/FONT], [FONT=&quot]එකෙකුට දෙදෙනෙකුට අත්වූ අවාසනාවන්ත සිඳුවීම[/FONT], [FONT=&quot]අදත් සිඳුවූ බව වටහාගත් අනෙක්[/FONT] [FONT=&quot]කස්ටිය තමන් උන්නු තැන් වලට ගියා බොහොම දුකෙන්....[/FONT]

    [FONT=&quot]එහෙම ගියා විතරයි... මෙන්න මහත්තයා එනවා[/FONT], [FONT=&quot]ඇඳුම් ඉරාගෙන[/FONT], [FONT=&quot]ගොම ගාගෙන[/FONT], [FONT=&quot]ලේ පෙරාගෙන[/FONT], [FONT=&quot]තුවාලත් එක්ක[/FONT], [FONT=&quot]කලිසමේ සිප් එකත් උස්ස උස්ස වැනී වැනී[/FONT]


    [FONT=&quot]ආ.... තමුෂෙලා..... දැන්........ මට..... කී........න.....වා............[/FONT]
    [FONT=&quot]අර්........ර.... දත ගල.........වන්.......න ගෑනි......[/FONT]
    [FONT=&quot]ඉන්නෙ කොහේ........ද.......... කී........ලා.........[/FONT]




     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    pattai machan

    16079970_4672_1024x2000.jpg
     
    Last edited: