ඔටාරා බිස්නස්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    අනේ නිකන් බොරු කියන්න එපා මනුස්සයෝ.
    මොනාද පාරේ ඉන්න බල්ලන්ට උදව් කරන්නේ නෑ කියන්නේ අපි කතා කරාම?
    යකෝ මම ඕන තරම් පාරේ ඉන්න බල්ලන්ව එම්බාර්ක් කතා කරලා අරන් ගිහින් තියනවා.
    කිරියේ පරණ බලු ත්‍රේඩ් වල ඕන තරම් මම පික්ස් එක්කම දාලා ඇති.
    ඒ ත්‍රේඩ් වලම වෙන අයත් දාලා තියනවා.
    එම්බාර්ක් කතා කරාම මම ඉන්න ලොකේශන් එකට ලගින්ම තිබ්බේ බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල් එක නුගේගොඩ පාගොඩ පාරේ තියන.
    එතනට මම මගේ ඔලුවේ කෙස් ගානට සත්තු අරන් ගිහින් බෙහෙත් කරලා තියනවා එම්බාර්ක් එකට කතා කරලා.
    පාරේ සතා උනත් අපරාදේ කියන්න බෑ ඩොක්ටර්ස්ලා ඔක්කෝම හොදට සලකනවා.
    හොද වෙලා චෙක් අප් එකටත් එන්න කියලා සතාව බලනවා.
    එම්බාර්ක් එකේ රුක්ශාන් කියලා ඩයල් එකක් ඉන්නවා.
    පට්ට පොරක්.
    මිනිහව තමා මට සෙට් උනේ එම්බාර්ක් කතා කරද්දි මම.
    ඇත්තට දැකලා නැතත් ෆෝන් එකෙන් හොද යාලුවෙක් උනා ඒ මනුස්සයා මාත් එක්ක.
    මගේ නමින් එම්බාර්ක් එකේ ඇන්ඩ් බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල් එකේ ඕන තරම් රෙකෝර්ඩ්ස් ඇති උන්ගේ සිස්ටම් වල.
    බොරු නම් ඕන වෙලාවක් කියපන් මම එන්නම් බෙස්ට් කෙයාර් එකට ගිහින් උබට ඒවා ඉල්ලලා දෙන්න.
    අද ලන්කාවේ ලෙදර් බඩු මුකුත් නැති පොඩි ඇදුම් කඩයක් පෙන්නපන් බලන්න.
    පොඩි කඩේ පවා ලෙදර් බෙල්ට් අරවා මේවා තියනවා.
    දෙහිවල සත්තු වත්ත ඇරලා සත්තුන්ට දුක් දීලා තියාගන්න ඕනද මිනිස්සුන්ගේ ශෝ එකට?
    සතා උනත් හැගීම් දැනීම් තියනවා.
    උන්ට දුක් දීලා අපි උන්ව බලලා මොනා කරන්නද?
    මොකක්ද ඒකෙන් ලැබෙන සතුට?
    පින්නවල අලුතෙන් සත්තු වත්තක් හැදුවානේ.
    ඒක හොදයි කියලා මම අහලා තියනවා.
    තාම ගිහින් නෑ මම නම්.
    යන්න ඕන වෙලාවක.
    පින්නවල එක හොදයි නම් දෙහිවල සත්තු ඔක්කෝමලාව පින්නවල අරන් ගිහින් සැප දීලා හදන්න ඕන.
    ලන්කාවේ වටේම ඉන්න මිනිස්සු බස් හයර් කරන් දෙහිවලට ආවානේ සත්තු බලන්න.
    එහෙව් එකේ අපි සත්තු බලන්න පින්නවල ගියා කියලා කිසි අව්ලක් වෙන්නේ නෑ.
    දෙහිවල සත්තු වත්තේ සමහර සත්තුන්ට ට්‍රීට්මන්ට් කරන්නෙත් එම්බාර්ක් එකෙන් මම හිතන්නේ.
    මට මතක නෑ ඒක හරියටම.
    පෙරහැරේ අලි සීන් එක මෙතනට අදාල වෙන්නේ නෑ නේ.
    ඒකිගේ මතේ ඒකි කිව්වා.
    එච්චරයි.
    ඒකි අලින්ව පෙරහැරෙන් පන්නන් ගියේ නෑ නේ.
    සමහර පෙරහැරවල් වල ඉන්න උන් පෙරහැරේ අලියට හරියට සලකන්නේ නෑ.
    අලියාගේ බඩ යට තඩි ජෙනරේටර්ස් එල්ලලා අලියාව රෙද්දෙන් වහලා ගෙනියනවා බබා හුකුන් වගේ.
    ඒ වගේ දේවල් උබලා තාම දැකලා නෑ.
    හොයාගෙන ගිහින් බලපන් ඒවා ඇස් දෙකෙන්ම.
    ඒ වගේ දේවල් දකින ඕන කෙනෙක්ට හිතෙනවා අලින්ව පෙරහැරේ ගෙනියලා දුක් දෙන්න ඕන නෑ කියලා.
    ඒක ඇත්ත ඇන්ඩ් ඒක හරි.
    අලින්ට හිරිහැර වෙනවා ඇන්ඩ් ඒක ලන්කාවේ තවත් එක ප්‍රශ්ණයක් විතරයි.
    ඒකි දැකපු දේ ඒකි කියන්න ඇති.
    ඒකට අපිට මුකුත් කියන්නේ බෑ.
    ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් කියන්නේ ඒක තමා.
    ඒකි කරන විදියට ඒකි කරන් යාවි.
    උබට තියා වෙන කිසි කෙනෙක්ට ඒ වෙනුවෙන් පඩේක තරම් දෙයක්වත් කියන්න බෑ මොකද ඒකිගේ කාලය,ඒකිගේ මහන්සිය,ඒකිගේ කැමැත්ත,ඒකිගේ සල්ලි.
    උබලා ඔය විරුද්ධයි කියලා පුකේ ඇගිල්ල ගහන් කෑ ගහන්න කලින් ඒකිට විරුද්ධ වෙලා ඒකිව නවත්තලා , ඒකි කරපු දේ වෙනුවට උබලට මොනාද කරන්න පුලුවන් ඇන්ඩ් කරන්නේ කොහොමද කියන දේ ප්ලෑන් එකක් හදාගෙන කෑ ගහපන්.
    එක්කෝ ඒකි කරන්න ඕන,නැත්තම් උබලා ඒකිට වඩා දෙයක් කරන්න ඕන.
    බල්ලාගේ වැඩේ බූරුවා කරන්න හැදුවාම ඔය වගේ දේවල් වෙනවා.



    Machan Dehiwala saththu waththe Sathunwa Bokaralaa aaith Pitarata patawana jawaaramak Yanawalu... HIRU CIA eken ho wena monawahari ekakin Expose karala thibunaa wadey... Saththu Sharekarana Monawada Loke thiyenawalu neethiyak.. Aka Paawichchi karalaa Aka harahaa Durlaba Sathun Bokaralaa Wikunana case ekak thiynawa kiyala thamai Aken kiya une... mama mey kiyana eka Otara ta Sambanda Deyak newei KAthawa aawa nisaa Mama kiwwe... Samahara wita Ubath meyka gana Kalin Danuwath Athi..
     

    podde

    Member
    Jan 28, 2009
    540
    33
    0
    13781896_1126759730712257_2692881507495624843_n.jpg