ඔටාවා 'සමූල ඝාතනයේ' සුලමුළ සැකයි නේද?

shi_ra

Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    යකෝ මාස 2ක ළමයෙක් ඉන්නවා කියන්නෙ ගෑනි ඉන්න ඇත්තෙත් පොස්ට් ප්‍රෙග්නන්සි ස්ට්‍රෙස් එකේ.. මෙතන ඉන්න ස්කෝලෙ යන පොඩි උකන්සලා දන්නෙ නැති උනාට ගෑනුන්ට ළමයි හම්බුනාම මොංගල් වෙනවා අනිවා අරු ගේම් ගගහ ගෙදරට වෙලා ඉද්දි, ගෙදර තියන බඩු කිචන් එක හාලා ගත්ත බඩුව ගත්ත තැන තියන් නැතුව ඉද්දි අරකි අනිවා අරූට වාතයක් වෙන්න ඇති. ඌ මොකක් හරි ගේම් එකක් ගහල ප්‍රෙෂර් ඉන්න වෙලාවක ගෑනිගෙ කියවිල්ල අහගන්න බැරුව ඇනල දාන්න ඇති