Podi un maranne thirisanek wenna ona.
Ko video eka? Apitath link eka diyn
------ Post added on Mar 9, 2024 at 11:47 PM
Podi un maranne thirisanek wenna ona.
Ko video eka? Apitath link eka diyn
------ Post added on Mar 9, 2024 at 11:47 PM
gewal full sealed ban seethala hinda. melo reddak ahenne na.අහල පහල උනටව්ත් ඇහෙන්න නැද්ද ඔය වගෙ දෙවල් වෙන කොට.
Oka mokakda ban. Issara lankaadeepey irida ekey podi patharayak patan gaththa politics wala parana katha ekka. Ekey mulma kathawa tama "wijeweerage awasan horawe une mokakda" wage ekak. Aurudu 2kuth gihin iwarawenakota un kiwe "ohuge awasan horawe sidu wuye mokakda yanna adath abirahasakya" kiyalai. Kariyo tika kotas 100+da khoeda gaththa oka kiyanna![]()
![]()
![]()
අමතක කරන්නෙපා ඒ JVP හොඳේ මාලිමාව නෙමෙයි.Tahike. Math oka kiyewwa e kaale. JVP kaarayo okkoma marila tiyenne wiplawayata jaya wewaa kiyaagena.
මට සැක පොඩි කොල්ලා සහ ගෙදර ගෘහ මූලිකයා ගැන. ඔතන ගෑනි ගැන් විතරක් නැතුව පවුලම මරන්න නම් ඒ ඔක්කොටම පොදු සාධකය ගෙදර ගෘහ මූලිකයා. ඝාතකයා තමන්ට අත්පත් කරගන්න දේකට බාධාවක් උන සියල්ල ඉවත් කරලා වගේ පේන්නෙ. බේරුන එකම මිනිහා කියන කතාවත් සැකයි, වෙච්ච ලොකුම පාඩුව උන එකා හැටියට ඌ කෝමද කියන්නෙ මරපු එකාට සමාව දෙන්න ඕනි කියලා..?මේක ඇත්තටම පොඩ්ඩක් අර ශර්ලොක් හෝල්ම්ස් කතාවල එනවා වගේ මිනීමැරුමක්.
සැකකාර පාර්ශවය අතඩංගුවට පත් උනත් ඒ පිටිපස්සෙ පොඩ්ඩක් ව්සඳ්අගන්න අමාරු විදියෙ එකින් එකට connect වෙන් නැති පොයින්ට් ගොඩක් තියනවා හරියට හිතල බැලුවොත්.
මේක අපි හිතන විදියෙ මිණීමැරුමක් නෙමෙයි.
"අපිට එළින් පේනවට වඩා දෙයක් මෙතන වෙලා තියනවා මගේ මිත්‍රයා.." ශර්ලොක් හිටියනම් වොට්සන්ට එහෙම කියයි.
එක ඝාතනයක් සාක්ශි හන්ගන්න තවත් ඝාතන කරන අවස්ථා අපි ඕනෙ තරම් දැකලා තියනවා.
ඒත් මෙතන අර කිරිසප්පයො ටික මරළ දාපු එකෙන් අපිට තේරෙන්නෙ මේක පළීගැනීමෙ චේතනාවෙන් කරපු එකක් කියලා.
මුලින්ම මරන්න ඇත්තෙ ඔය කියන කාන්තාවව, මොකක් හරි උන් දෙන්නා අතර හුටපටයක් තිබුනා වෙන්නත් බැරි නෑ.
ඒ මැද්දට ආපු ගෙදර නතර වෙලා හිටපු අනිත් මනුස්සයා ඊ ගාවට. ගෑනි ගැන තිබුණ තරහ වැඩි කමට ඊ ගාවට ඉතුරු වෙලා හිටපු පොඩි උන් ටික..
එත් දර්ශනීගෙ සැමියාට බේරිලා යන්න ඇරපු එක ගැන සැකයි..අරුන් දෙන්නෙක්ව මැරුව වගේ මූවත් මරන එක ගේමක් වෙන්න බෑ..මොක්ද දර්ශනීගෙ සැමියා ගෙදරට එන්නෙ කිසි ඇලර්ට් එකක් නැතුව..එහෙම බලද්දි ඌව මරණ එක ඔක්කොටම වඩා ලේසි වෙන්න ඕනෙ..
එතනින් කතාව වෙන පැත්තකට හැරෙන්නත් පුලුවන්..
උබලට ඒ ගැන මොකද හිතෙන්නෙ..?
---------------------------------------------------
ලැබුන මනුෂ්‍ය ජීවිතයේ කාගෙවත් හිත රිදවන් නැතුව හොඳ්ඉන් ගත කරපල්ලා කලුවනෙ.. උබට උබ කරන හැම දෙයක්ම ආපිට එනවා.. ඒක විශ්ව සත්‍යක්.
gedara eka ara kolla ge puka palana kota pahana allapu eka wenan baridaඑතකොට අර මැරිච්ච ගාමිණි කියන එකා මොකද කරලා තියෙන්නේ ඒ ගේ ඇතුලේ ඒ වෙලාවේ
Gal kollaඅරූ කොහොම හිත හදාගෙන සමාව දෙන්න කියනවද මන්දා. මොකක් හරිම කොස්සක් තියෙනවා
me balapan canada unge skillshabyai meka lankawe wage wuna nam melahakata kolla wamarala. siddiya
( kollata salli thiye nam or political influence thiye nam wenama script ekak yayi. )
e athin mehe police interrogation skill hoda level ekaka thiyenwa.
ex:- lachchuwata dala wahana eka,
මාත් බැලුවා බං...Oka mokakda ban. Issara lankaadeepey irida ekey podi patharayak patan gaththa politics wala parana katha ekka. Ekey mulma kathawa tama "wijeweerage awasan horawe une mokakda" wage ekak. Aurudu 2kuth gihin iwarawenakota un kiwe "ohuge awasan horawe sidu wuye mokakda yanna adath abirahasakya" kiyalai. Kariyo tika kotas 100+da khoeda gaththa oka kiyanna![]()
![]()
![]()
“ මේ සිද්ධියත් එක්ක මම පුදුමයට පත්වෙලා ඉන්නේ. මේ මගේ සහෝදරයාගේ වැඩිමහල් පුතා. අවුරුදු 2කට කලින් තමයි එයා කැනඩාවට ආවේ. ඒ ඇවිල්ලා පළමු මාසයේ එයා හිටියේ අපිත් එක්ක. ඊට පස්සේ තමයි එයා ඉගෙනගත්ත ALGONQUIN COLLEGE එකේදී වික්‍රමසිංහ කියන කෙනා හමුවෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ දෙන්නා රූම් මේට්ලා විදියට තමයි හිටියේ. ටික කාලයකට පසු වික්‍රමසිංහට එයාලාගේ පවුලේ අයව ඔටාවාවලට ගෙන්න ගන්න තියෙනවා කියලා ඔවුන් වෙනත් නිවසකට යන නිසා එහෙටත් ෆෙබ්‍රියෝට එන්න කියලා තියෙනවා. ඒ නිසා තමයි එයා එහෙට ගිහින් තියෙන්නේ. එහෙට ගියාට පස්සේ ෆෙබ්‍රියෝ අපිත් එක්ක කිසිම සබඳතාවක් පවත්වාගෙන ගියේ නැහැ. දුරකතන අංක පමණක් නෙවෙයි සියලුම සමාජ මාධ්‍ය ජාලාවලිනුත් අපිව බ්ලොක් කළා."
කැනඩා මාධ්‍ය වාර්තා කරන ආකාරයට සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින ධනුෂ්ක වික්‍රමසිංහ , ඝාතනය සිදුකළ ෆෙබ්‍රියෝ ද සොයිසාට අමතරව සිද්ධියෙන් මියගිය දෙදරු පියෙකු වන 40 හැවිරිදි ගාමිණි අමරකෝන් යන අයටද සිය නිවසින් කුලී පදනම මත කාමර ලබාදී තිබෙනවා.
තුවාල ලබා රෝහල්ගත කර සිටින ධනුෂ්ක වික්‍රමසිංහගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ සමීපතමයින් පිරිසක්ද අදාළ රෝහල වෙත ගොස් තිබෙනවා.
ධනුෂ්කගේ අතක මැඳ ඇගිල්ලක් සම්පූර්ණයෙන්ම වෙන්වී ඇති බවත් පපුව සහ පිට ප්‍රදේශයේ කැපුම් තුවාල සහ ඇස අසල දරුණු කැපුම් තුවාලයක්ද ඇති බව සුවදුක් විමසීම සඳහා ගිය එම හිතවතුන් පවසනවා.
එහිදී රෝහල්ගතකළ ඔහුගේ සුවදුක් බැලීමට ගිය මිතුරකු ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම කළ සැකකරු ගැන ධනුෂ්ක කියූ යමක් සම්බන්ධයෙන් ඔහු සංවේදී කළ බවටයි.
"ඒ කොල්ලා පොඩි එකෙක්..ඒ ගැනත් බලන්න" යනුවෙන් ඔහු ප්‍රකාශ කළ බවටයි එම මිතුරා සඳහන් කළේ.
- https://www.hirunews.lk/364431/කැනඩාවේදී-දරු-පවුලම-අහිමි-වූ-ධනුෂ්කගෙන්-ඝාතකයාට-අනුකම්පාවක්
ධනුෂ්ක මධුරංග සහ පවුලේ සාමාජිකයන්ට අමතරව එම නිවෙසේ බාහිර පුද්ගලයන් දෙදෙනකු පදිංචිව සිටි බවත්, ඉන් එක් අයකු 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නමැති ධනුෂ්කගේ මිතුරකු බවත් සඳහන් වේ.
ධනුෂ්ක සහ එම මිතුරා කලක් ශ්‍රී ලංකාවේ සුප්‍රකට ජංගම දුරකතන සමාගමක සේවයේ නිරතව සිටි මිතුරන් බව ද වාර්තා වේ.
- https://www.silumina.lk/2024/03/09/news-features/14613/කුරුලු-කූඩුවක්-කඩා-බිඳ-දැ/
me balapan canada unge skills
Royal Canadian Air Force eke colonel kenek. serial killer and rapist. muta wiruddawa sakshi naa sapaththu adiyak witharai thiyenne eath me prashna karana policiye detective gaanata ugen confession ekak gannawa. mama kiyanwata nikamta balapanko pissu hadenwasummary ekak nadda,
video eka diga wadine,
![]()