ඔටුවෙක් එනකල් බලාගෙන ඉන්නවා

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
ඔටුවෙක් එනකල් බලාගෙන ඉන්නවා

ඉස්ලාම් ධර්මය ලොවපුරා පතුරන සක්කිර් නයික් දිනක් ලන්ඩනයේ දී ටැක්සියකට ගොඩවිය. බීටල් සංගීත කණඩායමේ අලංකාර ගීතයක් රේඩියෝවේ වාදනය වද්දී රියඳුරා සතුටින් ගීය හෙමින් සැරේ මුමුණමින් වාහනය පදවන්න විය.

ටික දුරක් යද්දී රියදුරාගේ පිටට තට්ටුවක් දැමූ සක්කිර් නායක් ඉතා අසතුටු මුහුණකින් මෙසේ කීය

"කරුණාකරලා ඔය කරච්චල් රේඩියෝ එක වහනවද? මොහොමඩ් නබි තුමාගේ කාලේ ඔය සංගීතය විශේෂයෙන්ම ඔය කෆීර්ලාගේ (මුස්ලිම් ආගම නොඅදහන මිනිසුන්) බටහිර සංගීතය තිබුනේ නැහැ. මට ඒ නිසා ඕක අහන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ".

රියදුරා වාහනය පාර අයිනට කර නැවැත්වීය. ඉන්පසු කාරයෙන් බිමට බැස වටෙන් පැමිණ සක්කිර් නායක් ගේ දොර ඇරියේය.

පුදුමයෙන් බැලූ සක්කිර් ඔබ මොකද කරන්නේ යයි රියදුරාගෙන් ඇසීය.

"මොහොමඩ් නබිගේ කාලේ AK 47 තිබුනෙත් නැහැ, හයිජැක් කරන්න ප්ලේන් තිබුනෙත් නැහැ, මරාගෙන මැරෙන බෝම්බ කාරයෝ හිටියෙත් නැහැ, පල්ලිවල දාන්න ලවුඩ්ස් ස්පීකර් තිබුනෙත් නැහැ, ඒ වගේම ටැක්සි තිබුනෙත් නැහැ. දැන් ඉතින් මේකෙන් බැහැල ඔටුවෙක් එනකල් බලාගෙන ඉන්නවා" 😂😂😂😂

59410572_332445774135421_3141011692117295104_n.jpg
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සකීර් නායික් කියන්නෙත් අමන එකෙක් තමයි..ඔකා ලංකාවටත් ආවනෙ..:angry:

    ලංකාවට ඇවිල්ල එකෙක් හබ්බ ආගමට හරෝගන්න වීඩියෝ එකකුත් ඒ කාලෙ මේකෙ හිටපු හබ්බ මල්ලිල දාල තිබුන.

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ලංකාවට ඇවිල්ල එකෙක් හබ්බ ආගමට හරෝගන්න වීඩියෝ එකකුත් ඒ කාලෙ මේකෙ හිටපු හබ්බ මල්ලිල දාල තිබුන.

    මු පිස්සෙක් වෙන්න ඇති නමුත් බලපන්කො මුගේ මෙමරීඑක ..භගවත් ගිතව /කුරානය අකුරක් අකුරක් පිටුවක් පිටුවක් වාක්‍යක් වාක්‍යක් ගානේ කනට ගැහුවා වගේ කියනවනේ මොනවා උනත් ඒ දක්ෂතාවය අගයකරනන් ඕනේ
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ඉස්ලාම් ධර්මය ලොවපුරා පතුරන සක්කිර් නයික් දිනක් ලන්ඩනයේ දී ටැක්සියකට ගොඩවිය. බීටල් සංගීත කණඩායමේ අලංකාර ගීතයක් රේඩියෝවේ වාදනය වද්දී රියඳුරා සතුටින් ගීය හෙමින් සැරේ මුමුණමින් වාහනය පදවන්න විය.

    ටික දුරක් යද්දී රියදුරාගේ පිටට තට්ටුවක් දැමූ සක්කිර් නායක් ඉතා අසතුටු මුහුණකින් මෙසේ කීය

    "කරුණාකරලා ඔය කරච්චල් රේඩියෝ එක වහනවද? මොහොමඩ් නබි තුමාගේ කාලේ ඔය සංගීතය විශේෂයෙන්ම ඔය කෆීර්ලාගේ (මුස්ලිම් ආගම නොඅදහන මිනිසුන්) බටහිර සංගීතය තිබුනේ නැහැ. මට ඒ නිසා ඕක අහන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ".

    රියදුරා වාහනය පාර අයිනට කර නැවැත්වීය. ඉන්පසු කාරයෙන් බිමට බැස වටෙන් පැමිණ සක්කිර් නායක් ගේ දොර ඇරියේය.

    පුදුමයෙන් බැලූ සක්කිර් ඔබ මොකද කරන්නේ යයි රියදුරාගෙන් ඇසීය.

    "මොහොමඩ් නබිගේ කාලේ AK 47 තිබුනෙත් නැහැ, හයිජැක් කරන්න ප්ලේන් තිබුනෙත් නැහැ, මරාගෙන මැරෙන බෝම්බ කාරයෝ හිටියෙත් නැහැ, පල්ලිවල දාන්න ලවුඩ්ස් ස්පීකර් තිබුනෙත් නැහැ, ඒ වගේම ටැක්සි තිබුනෙත් නැහැ. දැන් ඉතින් මේකෙන් බැහැල ඔටුවෙක් එනකල් බලාගෙන ඉන්නවා" 😂😂😂😂

    59410572_332445774135421_3141011692117295104_n.jpg

    pattane:lol::lol:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මු පිස්සෙක් වෙන්න ඇති නමුත් බලපන්කො මුගේ මෙමරීඑක ..භගවත් ගිතව /කුරානය අකුරක් අකුරක් පිටුවක් පිටුවක් වාක්‍යක් වාක්‍යක් ගානේ කනට ගැහුවා වගේ කියනවනේ මොනවා උනත් ඒ දක්ෂතාවය අගයකරනන් ඕනේ

    eka uge job ekane ban ipaduna da idan oya magula kiyawagena katapadam karan atte,yako hamuduruwruth kiyanne ban mathaken.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    පොඩි එවුන්ට ඇරපු එකයි මිනී මරපු එකයි තමයි ඕකුන් කරේ ඒ කාලෙ

    මු පිස්සෙක් වෙන්න ඇති නමුත් බලපන්කො මුගේ මෙමරීඑක ..භගවත් ගිතව /කුරානය අකුරක් අකුරක් පිටුවක් පිටුවක් වාක්‍යක් වාක්‍යක් ගානේ කනට ගැහුවා වගේ කියනවනේ මොනවා උනත් ඒ දක්ෂතාවය අගයකරනන් ඕනේ

    Chapter 8, Verse 15, line 20, character 6 වගේ එකක් කියල නේද ඕක කියන හැම එකක්ම පටන්ගන්නෙ