ඔටෝද මැනුවල් ද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,886
    2
    54,557
    113
    මහත්තයෝ පොස්ට් එක අනුන්ගේනම් තමන්ගේ වගේ දාල පොර වෙන්න හදන්න එපා ..ලජ්ජා නැද්ද ? ලිපියේ අයිතිකරුට ගව්රවය දෙන්න වගබලාගන්න .. හොද දෙයක් ෂෙයාර් කරොත් කොහොමත් රේප් දෙන මිනිස්සු දෙයි ... තරහකට කිව්වා නෙවෙයි


    http://channelhappy.blogspot.com/2016/07/auto-or-manual-transmission.html

    :yes::yes::yes::yes::yes:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Dan man porak wenna haduwada?
    Rep illuwada?
    Meka balana one ekekta therenawa mama neme liyala thiyenne kiyala. Mage thread liyana kalawa meke un anduranawa.
    Umba danna deyak katha karapan :frown:
    වැරද්දක් පෙන්නපුහම පිලිගනින්. අපි කොහොමද දන්නේ කව්රු ලිව්වද කියල. අනිත් අය කියනකන් මන් හිතන් හිටියෙත් උඹ ලියපු එකක් කියල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,886
    2
    54,557
    113
    වැරද්දක් පෙන්නපුහම පිලිගනින්. අපි කොහොමද දන්නේ කව්රු ලිව්වද කියල. අනිත් අය කියනකන් මන් හිතන් හිටියෙත් උඹ ලියපු එකක් කියල.

    :yes::yes::yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔබ කියල තියෙන්නේ conventional gear box එකක් ගැනනේ. දැන් එනවා CVT gear boxes. positions 10-15 අතර නිරන්තරයෙන්ම gear position එක auto වෙනස් වෙනවා. හිතාගන්නවත් බැරි ඉන්දන පිරිමස්මක් වගේම ස්මූත් driving feeling එකක් ගන්න පුළුවන්.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    kickdown,paddle shift එහෙම තියන හින්දා දැන් ලොකු අවුලක් නැ නේ auto වල.
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    vch5qoe.png


    <<ආතල් එලකිරියක් උදෙසා ඔබේ මනාපය එළජන ආතල් පක්ෂයට>>