මහත්තයෝ පොස්ට් එක අනුන්ගේනම් තමන්ගේ වගේ දාල පොර වෙන්න හදන්න එපා ..ලජ්ජා නැද්ද ? ලිපියේ අයිතිකරුට ගව්රවය දෙන්න වගබලාගන්න .. හොද දෙයක් ෂෙයාර් කරොත් කොහොමත් රේප් දෙන මිනිස්සු දෙයි ... තරහකට කිව්වා නෙවෙයි
http://channelhappy.blogspot.com/2016/07/auto-or-manual-transmission.html





