ඔටෝ ගියර් වාහන

Breaking Bad

Banned
Jul 5, 2015
118
8
0
ඔටෝ ගියර් වාහන

මචන් ඔටෝ ගියර් වාහන එක පාර නවත්තන්න බැරිද? ඒ කිව්වෙ බන් හදිසි අවස්තාවක අනතුරකින් ගැලවෙන්න වගේ :dull: නිව්ටල් වෙනකල් ඉදලඩ බ්‍රේක් ගහන්න ඔන? නැත්නම් අර ස්කූටර් වල වගේද? එහෙම එක පාරටම බ්‍රේක් ගහන්න බැරි නම් වාහනේ ෆුල් ස් පීඩ් යන ගමන් යතුර ඔෆ්ෆ් කරල බ්‍රේක් ගැහුව නම් හරිද? එතකොට නිව්ටල් වෙනව ඇතිනෙ?? මට පොඩ්ඩක් මෙ ඔටෝ ගියර් ගැන පැහදිලි කරාන් :) ඉන්ටනෙට් එකේ ඉවෝක් පැද්දට මං ඔව දන්නෙ නෑ බන් :(
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මැනුවල් නන් මන් දන්නෙ නෑ... ඒත් පුතෝ ඔටෝ වල යන වාහනේ යතුර කරකවලා එන්ජින් එක ඔෆ් කරන්න එපා. වීල් එක ලොක් වෙනවා.....
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කිසිම අවුලක් නෑ , බ්‍රේක් ගෑහුවහකි ඕනෙම වෙලාවක , වාහනේ ඖටෝ නිවුට්‍රල් වෑටෙන්නෙ නෑ කොහොමත් ,ෆ්‍රස්ට් එකෙයි තියෙන්නෙ , බ්‍රේක් ගහගෙන ගිටියත් එහෙමයි .

    ඔනේ වෙලාවක එහෙම බ්‍රේක් ගෑහුවහෑකි , වාහනෙ Downshift වෙනව
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Auto wahanayak waradila hari yana gaman riverse gear ekata watunoth engine eka nawathinawa. nawaththa ganna kisi prashnayak na ban
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මැනුවල් නන් මන් දන්නෙ නෑ... ඒත් පුතෝ ඔටෝ වල යන වාහනේ යතුර කරකවලා එන්ජින් එක ඔෆ් කරන්න එපා. වීල් එක ලොක් වෙනවා.....

    :dull::dull::)
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    get your foot off the gas and press the brake paddle hard
    stoppingdistances-dry-conditions2508.jpg

    stoppingdistances-wet-conditions2508.jpg