ඔටෝ ගියර් වාහන
මචන් ඔටෝ ගියර් වාහන එක පාර නවත්තන්න බැරිද? ඒ කිව්වෙ බන් හදිසි අවස්තාවක අනතුරකින් ගැලවෙන්න වගේ
නිව්ටල් වෙනකල් ඉදලඩ බ්රේක් ගහන්න ඔන? නැත්නම් අර ස්කූටර් වල වගේද? එහෙම එක පාරටම බ්රේක් ගහන්න බැරි නම් වාහනේ ෆුල් ස් පීඩ් යන ගමන් යතුර ඔෆ්ෆ් කරල බ්රේක් ගැහුව නම් හරිද? එතකොට නිව්ටල් වෙනව ඇතිනෙ?? මට පොඩ්ඩක් මෙ ඔටෝ ගියර් ගැන පැහදිලි කරාන්
ඉන්ටනෙට් එකේ ඉවෝක් පැද්දට මං ඔව දන්නෙ නෑ බන් 