ඔටෝ_රික්ශෝව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
unnamed.jpg
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රත්තරං;21416209 said:
    ඔව් පස්සේ කාලෙනේ රිචඩ් පීරිසුයි ඩේවිඩ් පීරිසුයි වෙන් උනේ
    රිචඩ් පීරිස් ඩේවිඩ් පිරිස් එක පවුලේද :oo: අද නෙ දන්නේ.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    තාමත් සමහරු කියන්නේ ඉතින් මං ඔටෝ එකක් අරන් යන්නම් කියලා ත්‍රිවිල් එකට :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    තාමත් සමහරු කියන්නේ ඉතින් මං ඔටෝ එකක් අරන් යන්නම් කියලා ත්‍රිවිල් එකට :P

    ඔටෝ නෙවේ අපේ ගොන් ගැණූ අර tamil විදියට "ආට" කියලත් කියනවා බන් අනේ අම්මපා. :rofl: දකින දකින දේ කියවනවා. ත්‍රී වීලර් කියල සිංහලෙන් කිවුවනම් ඉවරයිනේ
     
    • Like
    Reactions: DangerMan119

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔටෝ නෙවේ අපේ ගොන් ගැණූ අර tamil විදියට "ආට" කියලත් කියනවා බන් අනේ අම්මපා. :rofl: දකින දකින දේ කියවනවා. ත්‍රී වීලර් කියල සිංහලෙන් කිවුවනම් ඉවරයිනේ

    ඇයි තව ත්‍රියි ෂෝ ද මොකද එකක් කියන්නේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඔය මගුල නිසා තමයි ලංකාවේ පාරවල් වල තද බදේ වැඩි උනේ. හම අස්සකම ඔබනවනේ ඇවිල්ල. ලංකාවට කෙලෙව්වේ උන් තමා
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඔය මගුල නිසා තමයි ලංකාවේ පාරවල් වල තද බදේ වැඩි උනේ. හම අස්සකම ඔබනවනේ ඇවිල්ල. ලංකාවට කෙලෙව්වේ උන් තමා
    සිරාවට මේක හඳුන්වලා දුන්න උන්ගේ අම්මා අප්පා මතක් වෙනවා:angry::angry: :angry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය මගුල නිසා තමයි ලංකාවේ පාරවල් වල තද බදේ වැඩි උනේ. හම අස්සකම ඔබනවනේ ඇවිල්ල. ලංකාවට කෙලෙව්වේ උන් තමා

    ඇත්ත. ඒත් මේක දුප්පතාගේ හිතවතා. නමුත් රජයෙන් දැඩි නීති රීති රාමුවකට යටත් කල යුතු වහනයක්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇත්ත. ඒත් මේක දුප්පතාගේ හිතවතා. නමුත් රජයෙන් දැඩි නීති රීති රාමුවකට යටත් කල යුතු වහනයක්.

    :yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;21416209 said:
    ඔව් පස්සේ කාලෙනේ රිචඩ් පීරිසුයි ඩේවිඩ් පීරිසුයි වෙන් උනේ

    රිචඩ් පීරිස් ඩේවිඩ් පිරිස් එක පවුලේද :oo: අද නෙ දන්නේ.

    e denna thattai puthai.david loku putha
    eya arpico iddi karapu dekata eyawa eken yawala anith lamaita arpico eka denawa
    eya wenam david pieris eka patangannawa
    ada weanakota arpico eke wadima shares thiyenne sena yaddehigeta
    mama ahala thiyena widiyata kiwuwe