ඔත්තුවක්

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    අගමැති කාර්යලයේ වැඩ කරන කෙනෙක්ගෙන් ආරංචි වුණේ.. ඡන්ද ගනන් කිරීමේදී software එකෙන් 4% මෛත්‍රීගෙන් කැපිල මහින්දට add වෙන්න හදල තියෙන්නෙ
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මෙහෙ කොහෙද යකෝ සොෆ්ට්වෙයාර් වලින් ඡන්ද ගනින්නෙ?
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීගෙ කටු ලොවින අනාතයෙක්. ලංකාවෙ සොෆ්ට්වෙයා වලිං චන්ද ගනින්නෑ බූරුව. ඉස්සෙල්ල ලංකාවට වරෙං.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලංකාවෙ සොෆ්ට්වෙයා වලිං චන්ද ගනින්නෑ .ඉස්සෙල්ල ලංකාවට වරෙං
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    අගමැති කාර්යලයේ වැඩ කරන කෙනෙක්ගෙන් ආරංචි වුණේ.. ඡන්ද ගනන් කිරීමේදී software එකෙන් 4% මෛත්‍රීගෙන් කැපිල මහින්දට add වෙන්න හදල තියෙන්නෙ


    Ane knda haule eththo..........Mokada dammama parajaya bara aragena wage. parana reply ekamane oka. oka hari yanne naa. wena ekakk hada ganna.
     
    • Like
    Reactions: බාප්පා
    Dec 20, 2014
    66
    12
    0
    ලංකාවෙ සොෆ්ට්වෙයා වලිං චන්ද ගනින්නෑ .ඉස්සෙල්ල ලංකාවට වරෙං
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ලංකාවෙ සොෆ්ට්වෙයා වලිං චන්ද ගනින්නෑ .ඉස්සෙල්ල ලංකාවට වරෙං
     

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    ලංකාවෙ සොෆ්ට්වෙයා වලිං චන්ද ගනින්නෑ .ඉස්සෙල්ල ලංකාවට වරෙං
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මයිත්රීගෙ කටු ලොවින අනාතයෙක්.

    01.jpg
     

    hirandazec

    Member
    Jun 17, 2008
    470
    11
    0
    lankawe chanda ganan karanne atin, awasana pratipala satahana hadannet atin, chanda comasaris ge awasaraya labunata passe tamaiy computer ekata daanne, eka nisa tamaiy chanda pratipala radio eke tv ekata pera labenne, oya wage moda kata kiyanna epa, dan yana widiyata %4 ehema gattat dinanna bari weiy wage.